නින්ද

kvu

Well-known member
  • Dec 15, 2009
    916
    904
    93
    Homagama
    දවසට පැය 2ක් නිදාගෙන මාස එකහමාරක් අදින්න පුළුවන් වෙයි ද?
    මට සෑහෙන්න ලොකු වැඩ ටිකක් කරන්න තියෙනවා😰
    මාස දෙකක් ඇතුලත කරන්න ඕන.1.5කින් ඇදලා දාන්න බැලුවෙ.
    A/L exam එකටද මචං?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    මම ඉඳල තියෙනව. රෑ ඉන්න එක පුරුදු උණාම හරි යනව. හැබැයි දවල්ට වැඩක් කරන්න අමාරුයි. මෙලෝ දෙයක් මතකහිටින්නෙත් නෑ. දවල්ට ලියකියවිලි වැඩ කරනවනං හරියන්නෙ නෑ.
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    A/L exam එකටද මචං?
    ඒ ලෙවල් වලට පාඩම් කරන්න අවුරුදු තුනක් තියෙන්නෙ යකෝ 🤣🤣🤣

    මගේ ඩිග්‍රි එකෙයි තව එක්ස්ට්‍රා කරන එක්සෑම් එකකුයි බං😪
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    nope, brain cells starting to damage in after 1st week.
    then it will effect other organs, (heart, lungs,)
    using caffeing (coffee, tea, cocacola, energy drinks) doesnt help you. it will react in different ways to ure body.

    plan well, get enough sleep, 4-4.5/5 will be enough...

    take it through


    punch the sky...


    you can do it, baba
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    916
    904
    93
    Homagama
    ඒ ලෙවල් වලට පාඩම් කරන්න අවුරුදු තුනක් තියෙන්නෙ යකෝ 🤣🤣🤣

    මගේ ඩිග්‍රි එකෙයි තව එක්ස්ට්‍රා කරන එක්සෑම් එකකුයි බං😪
    Yako dan me October thiyena handa ahuwe 😂😂😂
    Ona magulak aduma ninda paya 5kwath thiyaganin 😂😂😂 naththam kela weema niyamithai
     
    • Sad
    Reactions: sudu1234

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,310
    9,480
    113
    Heaven :p
    මටත් බන්.. නින්ද යනව වැඩී ගොඩක්.
    වැදගත් එක්සෑම් එකක් තියේ, සබ්ජෙක්ට් නවයක් කවර් කරගන්න මාසයයි තියෙන්නෙ හරියටම.
    පැය දෙකක් වගේ නිදාගෙන ඉදල ගේමක් ගහන බැලුවේ.. ඇගට අමාරුයි බන් එහෙම කලාම..

    ඩ්‍රග්ස් මොනාත් නැද්ද දන්නෑ නිදිමරන්න පුලුවන් වෙන්න. 😪
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම මාස දෙකක් ඇදල තියනවා දවසට පැය දෙකක් විතරක් නිදාගන. ලෙඩ උනා යකෝ අන්තිමට...
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මම මාස දෙකක් ඇදල තියනවා දවසට පැය දෙකක් විතරක් නිදාගන. ලෙඩ උනා යකෝ අන්තිමට...
    Ubata monawada une.?
    Leda wela marila ipadunath kamak na ban target eka achieve unata passe mama masa 5kata nidahas.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Ubata monawada une.?
    Leda wela marila ipadunath kamak na ban target eka achieve unata passe mama masa 5kata nidahas.
    ඔලුව පුපුරන්න වගේ හැමතිස්්්⁣සෙම ඔලුවරදේ, කං කැක්කුම, දත් කැක්කුම.. බල්ල නැට්ට වැනුවත් මල පයින තරම් අධික තරහ, ඇඟට හැමතිස්සෙම කෙඩෙත්තුව..
    වැඩ සේරම නවත්තල සතියක් නිදාගත්තා.ඊට පස්සෙ හරිගියා සේරම.
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඔලුව පුපුරන්න වගේ හැමතිස්්්⁣සෙම ඔලුවරදේ, කං කැක්කුම, දත් කැක්කුම.. බල්ල නැට්ට වැනුවත් මල පයින තරම් අධික තරහ, ඇඟට හැමතිස්සෙම කෙඩෙත්තුව..
    වැඩ සේරම නවත්තල සතියක් නිදාගත්තා.ඊට පස්සෙ හරිගියා සේරම.
    Mulu sathiyama?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Mulu sathiyama?
    මුලු සතියම එක දිගට නිදාගත්තෙ නෑ සිංහලයෝ. සතියක් හොඳට නිදාගත්තා.. සෑහෙන්න විවේකයෙන් හිටියා දවල්ට..
     
    • Haha
    Reactions: Erzo