A/L exam එකටද මචං?දවසට පැය 2ක් නිදාගෙන මාස එකහමාරක් අදින්න පුළුවන් වෙයි ද?
මට සෑහෙන්න ලොකු වැඩ ටිකක් කරන්න තියෙනවා
මාස දෙකක් ඇතුලත කරන්න ඕන.1.5කින් ඇදලා දාන්න බැලුවෙ.
A/L exam එකටද මචං?දවසට පැය 2ක් නිදාගෙන මාස එකහමාරක් අදින්න පුළුවන් වෙයි ද?
මට සෑහෙන්න ලොකු වැඩ ටිකක් කරන්න තියෙනවා
මාස දෙකක් ඇතුලත කරන්න ඕන.1.5කින් ඇදලා දාන්න බැලුවෙ.
ඒ ලෙවල් වලට පාඩම් කරන්න අවුරුදු තුනක් තියෙන්නෙ යකෝA/L exam එකටද මචං?
පොර කියන්නෙ උවමනාවෙන් ආසාවෙන් කරනවා නම් අවුලක් නෑ කියලනෙpaya 4 wath nida ganin....thissa sir ge ninda gana u tube lesson ekak tiye ahala balapan.....
Yako dan me October thiyena handa ahuweඒ ලෙවල් වලට පාඩම් කරන්න අවුරුදු තුනක් තියෙන්නෙ යකෝ
මගේ ඩිග්රි එකෙයි තව එක්ස්ට්රා කරන එක්සෑම් එකකුයි බං![]()
Ubata monawada une.?මම මාස දෙකක් ඇදල තියනවා දවසට පැය දෙකක් විතරක් නිදාගන. ලෙඩ උනා යකෝ අන්තිමට...
ඔලුව පුපුරන්න වගේ හැමතිස්්්සෙම ඔලුවරදේ, කං කැක්කුම, දත් කැක්කුම.. බල්ල නැට්ට වැනුවත් මල පයින තරම් අධික තරහ, ඇඟට හැමතිස්සෙම කෙඩෙත්තුව..Ubata monawada une.?
Leda wela marila ipadunath kamak na ban target eka achieve unata passe mama masa 5kata nidahas.
Mulu sathiyama?ඔලුව පුපුරන්න වගේ හැමතිස්්්සෙම ඔලුවරදේ, කං කැක්කුම, දත් කැක්කුම.. බල්ල නැට්ට වැනුවත් මල පයින තරම් අධික තරහ, ඇඟට හැමතිස්සෙම කෙඩෙත්තුව..
වැඩ සේරම නවත්තල සතියක් නිදාගත්තා.ඊට පස්සෙ හරිගියා සේරම.
මුලු සතියම එක දිගට නිදාගත්තෙ නෑ සිංහලයෝ. සතියක් හොඳට නිදාගත්තා.. සෑහෙන්න විවේකයෙන් හිටියා දවල්ට..Mulu sathiyama?
කරන්න උනේ නෑ බං මට මේක කිව්වට