නින්ද

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    දවසට පැය 2ක් නිදාගෙන මාස එකහමාරක් අදින්න පුළුවන් වෙයි ද?
    මට සෑහෙන්න ලොකු වැඩ ටිකක් කරන්න තියෙනවා😰
    මාස දෙකක් ඇතුලත කරන්න ඕන.1.5කින් ඇදලා දාන්න බැලුවෙ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දවසට පැය 2ක් නිදාගෙන මාස එකහමාරක් අදින්න පුළුවන් වෙයි ද? NO.
    සතියක් වගේ නම් පුලුවන්....
    ඉන් පස්සේ උඹේ හොද සිහිය නැති වෙලා යනව.. දවසට පැය 6ක් වගේ වෙන්න නම් අවුලක් වෙන්නේ නෑ.. අඩුම ගානේ පැය5ක්වත් ඕනමයි ඉගෙනුම සම්බන්ධ දේකට නම්..
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    :baffled: එක්සෑම් නේේ

    පැත්තකට වෙලා හිටාම් එංචි පුකෝ
    අපි ඕවා කරේ උබල කිරි බොන කාලෙ

    දවසට පැය 2ක් නිදාගෙන මාස එකහමාරක් අදින්න පුළුවන් වෙයි ද? NO.
    සතියක් වගේ නම් පුලුවන්....
    ඉන් පස්සේ උඹේ හොද සිහිය නැති වෙලා යනව.. දවසට පැය 6ක් වගේ වෙන්න නම් අවුලක් වෙන්නේ නෑ.. අඩුම ගානේ පැය5ක්වත් ඕනමයි ඉගෙනුම සම්බන්ධ දේකට නම්..
    උබට ෂුවර් ද?
    වෙන කරන්න දෙයක් නෑ බං
     
    Last edited:
    • Haha
    Reactions: jayalathjayath

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    mth kema noka Gastritis walata beheth
    bibi exam liyalaa thiyenwa wechchi balu
    wada ekka ...
    exam walata D, M awillath thiyenwa ..:):):)

    but thawa tikak kal gyanam exam date
    eddi mta eka digata vomiting + bade/papuwa
    dawilla enawa ...

    e nisa overall baladdi gon project ekak
    wade waradunoth........! :no: :no: :no: :angry: :angry: :angry: :):):baffled::baffled::baffled:
    උබ නොකා පාඩම් කරා වගේ සීන් එකක් නෙ වෙලා තියෙන්නේ
    නින්ද නිසා ගෑස්ට්‍රයිටිස් එන්න පුළුවන් ද?
    මම අදමයි ඇහුවෙ
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    උබ නොකා පාඩම් කරා වගේ සීන් එකක් නෙ වෙලා තියෙන්නේ ow
    නින්ද නිසා ගෑස්ට්‍රයිටිස් එන්න පුළුවන් ද? nodanee ..
    මම අදමයි ඇහුවෙ mokakda ..?
    --------------------------------------------------

    ninda 5,6 days nolabunoth siyaluma de
    iwarayi ... aye dekak na...
     
    • Wow
    • Haha
    Reactions: fkguy and sudu1234

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පැය දෙකක් නං අමාරුයි වැඩේ. වාහන/බයික් එලවන එකෙක් නං සෑහෙන භයානකයි . දවසක් දෙකක් කරයි උපරිම.

    අතුරුපල ,

    1. නින්ද අඩුවෙද්දී ඉක්මනට වයසට යනවා / ආයුෂ වෙනවා
    2. කොන්ඩේ තැනින් තැන ඉදෙන්න ගන්නවා ( මේක නම් සිරාවටම වෙනවා ) / ඇස්දෙක ගිලා බැහැල වගේ වෙනවා වටේ කළුත් වෙනවා.
    3. ලෙඩක් ආවත් ඉක්මනට වැළදෙන්න බලනවා. / පීනස ගතිය එනවා
     
    මාස එකහමාරක් වැඩි ද
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    උබ නොකා පාඩම් කරා වගේ සීන් එකක් නෙ වෙලා තියෙන්නේ ow
    නින්ද නිසා ගෑස්ට්‍රයිටිස් එන්න පුළුවන් ද? nodanee ..
    මම අදමයි ඇහුවෙ mokakda ..?
    --------------------------------------------------

    ninda 5,6 days nolabunoth siyaluma de
    iwarayi ... aye dekak na...
    ඕව බොරු කතා බං
    මාත් පැය දෙක නිදා ගෙන තියෙනවා හැබැයි මාස එකහමාරක් වගේ ලොකු කාලයක් නෙමෙය්
    මෙඩිසින් ඉන්න උන්ගෙන් අහල බලපන්කො උන් කොච්චර නිදාගන්නව ද කියල
    උබලට හිනා යයි උන් නිදියන හැටි දැක්කොත්
     
    • Like
    Reactions: sudu1234

    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    wede tikak vithara yanakota depression anthetama yai.
    ethakota ubata peya 2k thiyaa vinaadiyak wath nidaaganna hithenne nethi wei.
    maasen adinna puluwan. 😁😁
    wedeth goda, ubath gode goda.😁
    pissu kelinne nethuwa hitapan:dull:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    බෑ
    මං කරලා තියනවා(කරන්න වෙලා, නැතුව ආසාවට කරල නෙමයි)
    සතියක් විතර යද්දි වැඩ කරගන්න බැරි වෙනවා, ඇඟට අමාරු ගතියක් එනවා, Concenration නැති වෙනවා, වැඩ කරන අතරතුරේදි නින්ද යනවා.අනිවාර්යෙන්ම වෙනවා, ඕන නම් සතියක් කරලා බලපන්
     
    • Love
    Reactions: sudu1234

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Oka Karanna Amaruuiii Mata Nam karanna Barii Una Uparima 2 Days Wage karanna Puluwan Ita passe

    issoroma Nikan Oluwa ridenna gananwa ita passe womit Wenna gananwa awama paya 4- 5 Wath Nida ganna Wenawa nettham Productivity eka mara widihata adu wenawa
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Masa 1 1/2 k hemadama peya 2k nidagenanam deyak karaganan be machan adu tharamin davas 3kata sereyak vath peya 6k vath nida ganin, nethnam karana vede therumak ne.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,369
    2,940
    113
    මාතර
    බෑ
    මං කරලා තියනවා(කරන්න වෙලා, නැතුව ආසාවට කරල නෙමයි)
    සතියක් විතර යද්දි වැඩ කරගන්න බැරි වෙනවා, ඇඟට අමාරු ගතියක් එනවා, Concenration නැති වෙනවා, වැඩ කරන අතරතුරේදි නින්ද යනවා.අනිවාර්යෙන්ම වෙනවා, ඕන නම් සතියක් කරලා බලපන්

    මේක හරි. මාත් කාලෙකට ඉස්සර කළා මේක. සති දෙකක් විතර. ඒ සති දෙකේ අතරින් පතර දවස් දෙකක් හෝ තුනක් ෆුල් නයිට් එක හිටිය, නිදා ගන්නෙම නැතුව. ෆෝකස් කරන්න පුළුවන් ගතිය ටික ටික අඩු වුනා. ඇක්ටිව් ගතිය නැති වෙනවා. හැබැයි පිට උන් මගේ වෙනසක් නෝටිස් කරේ නැහැ මොකද මම කොහොමත් එච්චර ඇක්ටිව් නැහැ :-D:-D . පැය හතරක් වගේ නිදා ගනින්, මාස එකහමාරක් පුළුවන් වෙයි. කොහොම කලත් long term හොඳ නැහැ ඔය වැඩේ.
     
    • Love
    Reactions: sudu1234