නින්ද_යන්නේ_නැහැ

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
කියපු බොරු කරපු පව් මතක් වෙද්දි ඔහොම වෙනවා , හොදම දේ පන්සිල් ගන්න , සුව නින්දකට හා උදේ ක්‍රියා ශීලි පිබිදිමකට මුල් වෙනවා , ජය පිරිතවත් 4න් එකෙන් දාන්න, ඔය ස්වයං වින්දනයේ යෙදිලා බෙඩ් ශීට් රෙදි එහෙම අහු මුලු වල තියෙනවා නම් , අනින් කරලා නිවාඩු දවසකටවත් පුලුටු පෙරෙද දිශ්ටි යන්න , කාමරේ අස් කරලා ජනෙල් ඇරලා අව්ව පොඩ්ඩක් වැටෙන්න , දුන් අල්ලලා , කහා පොඩ්ඩක් හිහින්න, එත් හරියන්නේ නැත් නම් හොද කට්ටඩියෙක්ට කියලා බඩට නූලක් බදින්න වෙනවා, නැත් නම් අඩුම ගනේ තුන් වරුවේ පිරිතක් කියන්න වෙනවා :sorry:
 
LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?

:lol::lol:
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කියපු බොරු කරපු පව් මතක් වෙද්දි ඔහොම වෙනවා , හොදම දේ පන්සිල් ගන්න , සුව නින්දකට හා උදේ ක්‍රියා ශීලි පිබිදිමකට මුල් වෙනවා , ජය පිරිතවත් 4න් එකෙන් දාන්න, ඔය ස්වයං වින්දනයේ යෙදිලා බෙඩ් ශීට් රෙදි එහෙම අහු මුලු වල තියෙනවා නම් , අනින් කරලා නිවාඩු දවසකටවත් පුලුටු පෙරෙද දිශ්ටි යන්න , කාමරේ අස් කරලා ජනෙල් ඇරලා අව්ව පොඩ්ඩක් වැටෙන්න , දුන් අල්ලලා , කහා පොඩ්ඩක් හිහින්න, එත් හරියන්නේ නැත් නම් හොද කට්ටඩියෙක්ට කියලා බඩට නූලක් බදින්න වෙනවා, නැත් නම් අඩුම ගනේ තුන් වරුවේ පිරිතක් කියන්න වෙනවා :sorry:

    අනේ මන්දා කොහොම උනත් පොඩ්ඩක් හිත හොද කොල්ලා :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    ඔය ස්වයං වින්දනයේ යෙදිලා බෙඩ් ශීට් රෙදි එහෙම අහු මුලු වල තියෙනවා නම්

    :baffled: