කියපු බොරු කරපු පව් මතක් වෙද්දි ඔහොම වෙනවා , හොදම දේ පන්සිල් ගන්න , සුව නින්දකට හා උදේ ක්රියා ශීලි පිබිදිමකට මුල් වෙනවා , ජය පිරිතවත් 4න් එකෙන් දාන්න, ඔය ස්වයං වින්දනයේ යෙදිලා බෙඩ් ශීට් රෙදි එහෙම අහු මුලු වල තියෙනවා නම් , අනින් කරලා නිවාඩු දවසකටවත් පුලුටු පෙරෙද දිශ්ටි යන්න , කාමරේ අස් කරලා ජනෙල් ඇරලා අව්ව පොඩ්ඩක් වැටෙන්න , දුන් අල්ලලා , කහා පොඩ්ඩක් හිහින්න, එත් හරියන්නේ නැත් නම් හොද කට්ටඩියෙක්ට කියලා බඩට නූලක් බදින්න වෙනවා, නැත් නම් අඩුම ගනේ තුන් වරුවේ පිරිතක් කියන්න වෙනවා

සොහොන;19150913 said:අනේ මන්දා කොහොම උනත් පොඩ්ඩක් හිත හොද කොල්ලා![]()