ඉන්දියාවෙනම් කේරලේ ලොක්ඩවුන් කරගෙන යන්නේ. තව රටවල් 5කට වයිරස් එක spread වෙලා තියෙන්නේ
අලුත් වයිරස් එකක් කොරෝනා වගේ. තාම මේකට බෙහෙතක් හොයාගෙන නෑmokakda bn a
වයිරස් එකක් ..ඒ මොකක්ද?![]()
මයිනා ට හැදුනොත් හොඳයිAwoth hondai bn. WFH digata puluwan![]()
වෙන්න බෑ මචන් Covid වලටත් තිබ්බෙ 3% වලට අඩුවෙන් නේවයිරස් එකක් ..
හැදුනොත් මැරෙන්න තියෙන සම්බාවිතාව 60% 70% යන්නේ
පිටියේ අප්පු බෙහෙත් හොයාගෙන ලුකේරලේට ආපු පලවෙනි වතාව නෙමෙයිලු මේ හතරවෙනි වතාවලු. 2018දි මීට වඩා අමාරු වෙලා තියේලු කෙරලේට ඔය වෛරස් එක නිසා. ඒක නිසා සිංහලු විදිහට අපි කලබල වෙන්න ඕන නෑ..
මයිනා ට හැදුනොත් හොඳයි

Oyage peththatata anne nee galle wala idan 30km tina nisaඒ මොකක්ද?![]()
රුදුරු ටස්ටවාදයෙන් රට බේරාගත් අබීට නායකයට එහෙම කියන්න එපා බොල![]()