නිපුන රණවකව ජනතාව පන්නා දමයි. දිව ගොස් වාහනයෙන් පැනයයි. 🤣

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ශ්‍රී ලාංකික ජනතාව හරි track එකේ යන සීන් එකක් තියෙන්නෙ. Good
    But support from opposition in terms of constitution options is nothing. SJB is dead and sajith just taking bullshit over the media just to show he is alive.
     
    • Like
    Reactions: siri_ayya

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මෙහෙත් ඉන්නවා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි කෙනෙක්
    (මුගේ පැටිකිරිය වෙන දවසක දාන්නම්)
    දැන් ගෙදරින් එළියට බහින්න බැරුව ඉන්නේ 🤭 :lol: