~ නිමක් නැති මගේ සෙනෙහස ~

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Doly said:
    ඇත්තටම ඔයා ඔය කියන දේ වැරැද්ද " ආදරේද " ආදරේ කරන අයගෙද??
    මම හිතන්නේ අපි හිතන්න ඔනේ එතැනයි.
    වැරැද්ද ආදරේ නෙමේ.....
    ආදරේ කරන විදිහෙයි.
    ආදරේ කරන්න ඕනා කාලයයි.
    හ*්රියටම හ*්රියටම හ*්රියටම හ*්රි අන්න එතනට වෙනකං මමත් එකගයි
    11.gif

    :yes: :yes:

    තමන්ට සුදුසු කාළයේදී.......තමන්න්ට සුදුසු කෙනාට ආදරේ කලාම දුක නෙමේ....සතුටයි ලැබෙන්නේ.
    මේකත් ඇත්තනම් තමා එත් ඉතින් ඔය කියන සුදුසු දේවල් අපිට හොයගන්න පුලුවන්නම් අපි මේත*්රම කටු කන්නෙ නැ නෙද? සිස්

    මෙන්න මේක මට කියන්නකො සිස් ඇයි අපි මේ විදියට රිස්ක් එකක් අරගෙන ආද*්රේ ක*්රන්නෙ??
    අපි ආද*්රේ ක*්රන්න ඕනෙමද??
    ඔයා තාම මේ ප*්රශ්නෙට උත්ත*්ර දුන්නෙ නෑ නෙද?
    මං ඔයාගෙ හම ප*්රශ්නෙකටම උත්ත*්ර දුනන්නෙ ? :D

    මං හිතන්නෙ මෙන්න මෙච්ච*්රයි සිස්
    අපි මේ ලොකෙට මිනිස්සු විදියට ඉපදුනෙ එකම එක අරමුණකට
    ඒ තම අනෙක් අයට උදව් ක*්රගෙන න*්රක වැඩ නොක*්ර ඉන්න එක

    thats all
    this kinda stuffs called love etc r only extention
    As ex - Firefox is for browsing
    but there many more add ons ne
    අන්න ඒ වගේ

    ආදරේ හුගාක් ලස්ස්නයි. හුගාක්......දැනුන දවසට ඔයාට ඒක තෙරේවි :yes: :D [/quote]

    I wish i could :yes: :D
    Cheer up sis
    11.gif

    (anyway දැනටමත් තියෙන add ons ටික මට හොදටම ඇති ;))
     
    Last edited:

    Sali

    Member
    Dec 6, 2006
    1,136
    3
    0
    Hong Kong
    Doly said:
    මේ ලොකේ හැම දෙයක්ම පවතින්නේ ආදරේ මත.පවුලක් අතර බැදීම්,දරුවන් සහ දෙමාපියන් අතර බැදීම.....හැමදේම පවතින්නේ ආදරය මත.
    කෙනෙක් තනි උනාම මොනද හොයන්නේ?? තව කෙනෙක්ගෙ ආදරය.
    ආදරය මට ඕනා නෑ කියලා කවුරු හරි කියනවානම්......ඒ බොරු.

    Dolyyyyyy nangiiiiiii.......... Oya Maraineeeeee ahhhhh :shocked:
     
    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    ආදරේ ඉතිරිලා යනවා වගේ.. ;)
    ආදරණිය නිර්මානයක්....:love:
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Zeus said:
    හ*්රියටම හ*්රියටම හ*්රියටම හ*්රි අන්න එතනට වෙනකං මමත් එකගයි
    11.gif

    :yes: :yes:

    මේකත් ඇත්තනම් තමා එත් ඉතින් ඔය කියන සුදුසු දේවල් අපිට හොයගන්න පුලුවන්නම් අපි මේත*්රම කටු කන්නෙ නැ නෙද? සිස්

    මෙන්න මේක මට කියන්නකො සිස් ඇයි අපි මේ විදියට රිස්ක් එකක් අරගෙන ආද*්රේ ක*්රන්නෙ??
    අපි ආද*්රේ ක*්රන්න ඕනෙමද??
    ඔයා තාම මේ ප*්රශ්නෙට උත්ත*්ර දුන්නෙ නෑ නෙද?
    මං ඔයාගෙ හම ප*්රශ්නෙකටම උත්ත*්ර දුනන්නෙ ? :D

    මං හිතන්නෙ මෙන්න මෙච්ච*්රයි සිස්
    අපි මේ ලොකෙට මිනිස්සු විදියට ඉපදුනෙ එකම එක අරමුණකට
    ඒ තම අනෙක් අයට උදව් ක*්රගෙන න*්රක වැඩ නොක*්ර ඉන්න එක

    thats all
    this kinda stuffs called love etc r only extention
    As ex - Firefox is for browsing
    but there many more add ons ne
    අන්න ඒ වගේ

    ආදරේ හුගාක් ලස්ස්නයි. හුගාක්......දැනුන දවසට ඔයාට ඒක තෙරේවි :yes: :D

    I wish i could :yes: :D
    Cheer up sis
    11.gif

    (anyway දැනටමත් තියෙන add ons ටික මට හොදටම ඇති ;))[/quote]

    ආදරේ කියන්නේ බැදීමක් කියලා දන්නවනේ.............
    බැදීමක් පවත්වා ගන්න රිස්ක් එකක් ගන්න එක වරැද්දක් නෙමේ.:D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Doly said:
    ආදරේ කියන්නේ බැදීමක් කියලා දන්නවනේ.............
    බැදීමක් පවත්වා ගන්න රිස්ක් එකක් ගන්න එක වරැද්දක් නෙමේ.:D
    බට් මයි ක්වෙයෙශ්චන් රිමේන්ස් නෙ සිස් ?
    ඇයි අපි බන්දීම වලට රිස්ක් එකක් ගන්නෙ?
    ඔකෙ ඔකෙ මගේ ගොන් ප*්රශ්න වලට උත්ත*්ර දීල ඔය මොලේ න*්රක් ක*්රගන්න ඔනෙ නෑ:lol:

    ඔය කියන රිස්ක් එක අරගෙන වින්දවන අය අයෙත් නියම තත්වෙට ගන්න කොච්ච*්රනම් මහන්සි වෙන්න ඔනෙද? කියන එක මං ඊකේ එක ඇතුලෙත් අත්දැකල තියෙනවා සිස්

    මට කියන්න තියෙන්නෙ නම් මෙච්ච*්රයි

    1) මගෙ ප*්රශ්නවලටනම් තාම හ*්රි උත්ත*්රය්ක් හම්බ උනේ නෑ:(

    ඔය කිව්වනෙ බන්දීමක් ගැන එහෙනම් මට කියන්න තියෙන්නෙ

    2) බැදීම යනු බිදීමට මුල වෙන්න පුලුවන්:yes:

    ඔකේ දැට්ස් ඉනෆ් අදර්වයිස් පීප්ල් ඉන් දිස් ත*්රෙඩ් විල් හැන්ග් මී
    අයි රිට*්රීට්:yes:

    there so many feelings like kindness, mercy .....etc
    u cant pour all of them into the mold called love sis:yes:
    love means many things in the world
    but not all the things

    (sry 4 messing up this thred sis but i talked against ur point not illustrate myselves but to prevent others from suffering the same desiease which happened to ma bst frnds all the time)
     
    Last edited:

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    Doly said:
    මම දෙයක් අහන්න කැමතියි.

    1. ආදරය අරහන්ම දෙයක් කියන්න කවදවත් ආදරේ කරලා තියෙනවද??

    2.ඔය දුක් වින්දා කියන අය.....හරියට ආදරේ කලාද?? ඔයා කොහොමද ඒක දන්නේ??

    3. ආදරේ අරහන් කියන අය දවසක ආදරේ කරන්නේ පිස්සුවෙන්. පරිස්සන් වෙන්න.

    4.අපේ දෙමාපියන් ආදරේ කරපු නිසාතමා අපි ඉපදිලා ඉන්නේ. ඒක අමතක උනාද??

    wow..............................wow............oyanam niyami nanga.....
    hats offfffffffffffffffffffff
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Zeus said:
    බට් මයි ක්වෙයෙශ්චන් රිමේන්ස් නෙ සිස් ?
    ඇයි අපි බන්දීම වලට රිස්ක් එකක් ගන්නෙ?
    ඔකෙ ඔකෙ මගේ ගොන් ප*්රශ්න වලට උත්ත*්ර දීල ඔය මොලේ න*්රක් ක*්රගන්න ඔනෙ නෑ:lol:

    ඔය කියන රිස්ක් එක අරගෙන වින්දවන අය අයෙත් නියම තත්වෙට ගන්න කොච්ච*්රනම් මහන්සි වෙන්න ඔනෙද? කියන එක මං ඊකේ එක ඇතුලෙත් අත්දැකල තියෙනවා සිස්

    මට කියන්න තියෙන්නෙ නම් මෙච්ච*්රයි

    1) මගෙ ප*්රශ්නවලටනම් තාම හ*්රි උත්ත*්රය්ක් හම්බ උනේ නෑ:(

    ඔය කිව්වනෙ බන්දීමක් ගැන එහෙනම් මට කියන්න තියෙන්නෙ

    2) බැදීම යනු බිදීමට මුල වෙන්න පුලුවන්:yes:

    ඔකේ දැට්ස් ඉනෆ් අදර්වයිස් පීප්ල් ඉන් දිස් ත*්රෙඩ් විල් හැන්ග් මී
    අයි රිට*්රීට්:yes:

    there so many feelings like kindness, mercy .....etc
    u cant pour all of them into the mold called love sis:yes:
    love means many things in the world
    but not all the things

    (sry 4 messing up this thred sis but i talked against ur point not illustrate myselves but to prevent others from suffering the same desiease which happened to ma bst frnds all the time)

    ඇත්තටම ඒක මටත් හිතුනා.
    ආදරේ කියන දෙය වටහෙන්නේ නැති ඔයාවගෙ කෙනෙකුට ආදරේ මොනවගේද කියලා තේරුම් කරන්න එක තෙරුමක් නෑ.

    ඔයා හිතන්න ඔයා හිතන දේ හරි කියලා.දැනට............:P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Doly said:
    ඇත්තටම ඒක මටත් හිතුනා.
    ආදරේ කියන දෙය වැටහෙන්නේ නැති ඔයාවගෙ කෙනෙකුට ආදරේ මොනවගේද කියලා තේරුම් කරන එක තෙරුමක් නෑ.
    ඔව් ඉතින් වැටහෙන්නෙ නැති කෙනෙකුට තමා තෙරුම් ක*රල දෙන්න ඔනෙ
    තෙරෙන්නෙ නැති නිසානෙ අහන්නෙ:eek:
    වැටහෙන අයට තේරුම් කරල වැඩක් නෑ නේද?:confused::confused::confused::confused:
    ඔයත් මරු කතා තමා කියන්නෙ හිහි:lol::lol:

    ඔයා හිතන්න ඔයා හිතන දේ හරි කියලා.දැනට............:P
    අපි හමෝම තමන් හිතන දේ හ*්රි කියල තම හිතන්නෙ නෙද?
    ඇයි ඔයා එහෙම හිතන්නෙ නැද්ද?
    එහෙනම් ආද*්රේ මේ ත*්රම් වැදගත් කියල ඔයා හිතන දේත් වැරදියි නේද සිස්?:P:P:P:P
    (මංද සිස් මටනම් ඔය ආදරේ කරන අයගෙ බාෂාව තේරෙන්නෙම නෑ වගේ need a translator here :()

    මොනා උනත් මේ වෙනකම් මට තේරුම් කරන්න හැදුවට ගොඩාක් ස්තූතියි:yes:
    :D
    (කවුරුහරි කවද හරි මට මේව තෙරුම් කරල දෙයි කියල වත් හිතමු)
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Zeus said:
    ඔව් ඉතින් වැටහෙන්නෙ නැති කෙනෙකුට තමා තෙරුම් ක*රල දෙන්න ඔනෙ
    තෙරෙන්නෙ නැති නිසානෙ අහන්නෙ:eek:
    වැටහෙන අයට තේරුම් කරල වැඩක් නෑ නේද?:confused::confused::confused::confused:
    ඔයත් මරු කතා තමා කියන්නෙ හිහි:lol::lol:

    අපි හමෝම තමන් හිතන දේ හ*්රි කියල තම හිතන්නෙ නෙද?
    ඇයි ඔයා එහෙම හිතන්නෙ නැද්ද?
    එහෙනම් ආද*්රේ මේ ත*්රම් වැදගත් කියල ඔයා හිතන දේත් වැරදියි නේද සිස්?:P:P:P:P
    (මංද සිස් මටනම් ඔය ආදරේ කරන අයගෙ බාෂාව තේරෙන්නෙම නෑ වගේ need a translator here :()

    මොනා උනත් මේ වෙනකම් මට තේරුම් කරන්න හැදුවට ගොඩාක් ස්තූතියි:yes:
    :D
    (කවුරුහරි කවද හරි මට මේව තෙරුම් කරල දෙයි කියල වත් හිතමු)

    අ*ම්මෝ මචන් උඹට මොකද වුනේ. *කෙල්ලන්ගෙ බාසාව ටිකක් තේරෙන්නෙ නෑ නේද. *උඹට *ඔය ගැන කියල දෙන්න කෙනෙක් උඹට ඉක්මනින් හම්බ වේවා කියල ප්*රාර්තනා කරනව
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    amilabanuka said:
    Zeus said:
    අ*ම්මෝ මචන් උඹට මොකද වුනේ. *කෙල්ලන්ගෙ බාසාව ටිකක් තේරෙන්නෙ නෑ නේද. *උඹට *ඔය ගැන කියල දෙන්න කෙනෙක් උඹට ඉක්මනින් හම්බ වේවා කියල ප්*රාර්තනා කරනව

    hmmmmmmmmmmmm! math wish kanawa :P ;)