නිමක් නැති සෙනෙහසක් - ළඳක් ගෙන ගිය දුරක්..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Sira kathawa mchn.......
    Thanks මචං..!

    mara katahawa
    Thanks මචං..!

    TFS bro
    අදට රෙප් ඉවරයි සහෝ..
    අවුලක් නැහැ මචෝ.. Comment එකට Thanks

    ela machan...
    :):)
    Thanks මචං..!

    ela machan..tfs...3+
    Thanks මචං..!

    Thanks මචං..!

    adenawa machan
    apita kellange hoda danenne un laga nathi welawata ban
    laga innakam kisi agayak naha. (man kiwwe hoda kello gana) :(
    ++++
    ඒක නම් ඇත්ත.. ගොඩක් අය කෙල්ලන්ගෙ වැරදි කියනවනේ.. ඒ එකෙක් දෙන්නෙක් කරන වැරදි නිසා.. ඒත් හැම කෙල්ලම එහෙම නෑ බං.. ආදරේ වෙනුවෙන් පණ උනත් දෙන කෙල්ලො ඉන්නවා.. හැබැයි හොයාගන්න අමාරුයි.. මේ කෙල්ල අහු උනේ වරදි මිනිහට..

    dinalta saha dinal wani amanayanta hena wadiyan....
    rep +6
    සිරාවටම බං ඌ මහා සක්කිලියෙක්..

    Thanks මචං..!

    මෝඩ මිනිස්සු ආදරේ කියන්නේ ප්‍රාථමික හැගීමක්
    tumblr_mb4qlhA2qQ1roddjvo5_1280.jpg
    ඕක තමා ඇත්ත.. :(

    patta....
    +4
    Thanks මචං..!

    Thanks මචං..!

    සිරාවටම මචන්. රෙප් දෙන්න බෑලු.
    Thanks මචං..! රෙප් අවුලක් නැහැ..

    wow...:shocked:
    TFS
    rep denna berilu :(
    Thanks නංගා..! රෙප් නැතුවට කමක් නෑ..

    නියම කතාව මචන්.
    rep
    Thanks මචං..!

    Thanks මචං..!

    Thanks මචං..!
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සමාජය නපුරුයි. හොඳ අයට ඉන්න බෑ.
    කෙල්ලෝ දැනගන්න ඕන නරුමයොන්ගෙන් බේරිලා ඉන්න.
    අමමා තාත්තාගේ ආදරය තිබුනාට රැකවරනය ලැබිලා නෑ වගේ
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ....
    :(
    ආදරේ දුකක්

    අනිවාර්යෙයෙන්ම 'ප්‍රේමාය ජායතී සෝකෝ' කියලා කියනවා නේ.
    ආදරය, බැඳීම හින්දාම තමයි දුක ඇතිවෙන්නේ. ඉතින් දුක නැතිකරගන්න නම් ඉතින් හොඳම වැඩේ බැඳීම් නැතිකරගන්න එක. ආදරය නොකර ඉන්න එක. තියෙන බන්ධන නැති කරන ගමන් ආයෙත් අලුතින් බන්ධන ඇති වෙන්න නොදී පවත්වා ගන්නවා නම් අපිට සතුටින් ඉන්න කෙසේ වෙතත් දුක නම් නැතිකරගන්න පුලුවන්