නිමක්_නැති_ගමනක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
නිමක්_නැති_ගමනක්

150903120604_dead_boy_bodrum_624x351_ap_nocredit.jpg

තුර්කි වෙරළට ගසා ගෙන ආ තුන් හැවිරිදි සිරියානු දරුවාගේ මළසිරුර සහිත ඡායාරූපය ලොව පුරා හදවත් සසල කළ බව නොරහසකි.
නමුත් සරණාගතයන් මුහුණ දෙන කටුක අත්දැකීම් දැක්වෙන තවත් ඡායාරූප බොහොමයක් පසුගිය වසර කිහිපය පුරා ජන මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණි.
පහතින් දැක්වෙන්නේ ඒ අතර වූ ඡායාරූප දහයක් පමණි.

150904163027_imigrants_1_624x351_bbc_nocredit.jpg

අප්‍රිකානු සරණාගතයන්ගෙන් පිරුණු බෝට්ටුවක් කැනරි දූපත් සමූහයට නුදුරින් අනතුරට පත් වූයේ 2004 දී. ස්පාඤ්ඤ ජාතික වෙරළාරක්ෂකයින් ළඟා වන විට සරණාගතයන් නමදෙනෙකු දියේ ගිලී අවසන්. ජීවතුන් අතර සිටින්නන් බේරා ගැනීමට දරන උත්සාහය. (Juan Medina / Reuters)

150904163240_imigrants_2_624x351_bbc_nocredit.jpg

සැතපුම් දහස් ගණනක් සාගරය තරණය කර කැනරි දූපත් සමුහය වෙත ළඟා වන විට සරණාගතයන් සිටින්නේ ඉතා දුර්වල සෞඛ්‍ය තත්වයකින්. නිරාහාරව සහ විජලනයට පත් වී සිටින සරණාගතයන්ට වෙරළේ සිටි සංචාරකයන් පිහිට වන අවස්ථාවක්. (Arturo Rodriguez / AP)

150904163533_imigrants_3_626x470_bbc_nocredit.jpg

මොරොක්කෝව හරහා යුරෝපයට සංක්‍රමණය වීමට තැත් කරන සරණාගතයන් පිරිසක් යකඩ වැටක් මත සිටියදී එය වළක්වාලීමට වැට මතට නැගී පොලිස් භටයෙකු දැක්වෙන ඡායාරූපයක්. (Jose Palazon / Reuters)

150904163728_imigrants_4_600x400_bbc_nocredit.jpg

ඇතැම් සරණාගතයන් සිය දීර්ඝ ගමන අතරමග ඉඩක් ලද සැනින් ජංගම දුරකතනයට සංඥා ලබා ගැනීමට උත්සාහ කරන්නේ තමන්ගෙන් වෙන් වුණු මාපියන් හෝ දූ දරුවන් ගැන සොයා බැලීමට යි. (John Stanmeyer / National Geographic)

150904163933_migrants_5_600x400_bbc_nocredit.jpg

මධ්‍යධරණි මුහුදට ළඟා වීමට ඇතැම් සරණාගතයන්ට කාන්තාරය මැදින් ගමන් කිරීමට සිදු වන්නේ දරා ගත නොහැකි අව් රශ්මිය සහ දූවිල්ල මැදින්. ඔවුන් මේ කර්කශ ගමන යන්නේ සිය දරු මල්ලන් ද කැටුව. මේ තොටිල්ලේ ගමන් ගත් දරු පැටියාගේ ගමනාන්තය ගැන කිසිවෙකු නොදනී. (Murad Sezer / Reuters)

150904164047_migrants_6_600x400_bbc_nocredit.jpg

ලිබියාව සහ ඉතාලිය අතර සාගරය මැද දින පහක් තිස්සේ බෝට්ටුවක් මත ගත කරන සරණාගතයන් පිරිසක් උඩු ගුවනේ සිට කැමරාවට හසු කර ගත් අවස්ථාවක්. විඩා පත් අය අතරින් දෑත් ඔසවා පිළිසරණක් පැතීමට හෝ ශක්තිය ඇත්තේ කිහිප දෙනෙකුට පමණි. (© Massimo Sestini / eyevine)

150904164210_migrants_7_600x400_bbc_nocredit.jpg

දැවයෙන් තැනූ බෝට්ටුවකින් පැමිණි සිරියානු සහ එරිත්‍රියානු සරණාගතයන් පිරිසක් ගල් පරයක හැපුණේ ග්‍රීක දූපතකට ගොඩ වීමට දැරූ උත්සාහයක දී. එහි දී බේරා ගත් මේ ගැබිණි මාතාව පසුව සිය දරුවා ප්‍රසූත කර ඇති අතර ඒ දරුවාට තබා ඇත්තේ ඇය බේරා ගත් තැනැත්තාගේ නමයි. (Argiris Mantikos / AP)

150904164309_migrants_8_600x400_bbc_nocredit.jpg

සුළං පිරවූ බෝට්ටුවකින් තුර්කියේ සිට ග්‍රීක දූපතකට ළඟා වූ පියෙකු සිය පුතු සහ දියණිය වැළඳ ගෙන හඬා වැටෙන මොහොතක්. මෙම ඡායාරූපය හඳුන්වා තිබුණේ ‘මුළු රටේම වේදනාව එක් පියෙකුගේ මුහුණින් පිට වූ මොහොතක්’ ලෙසින්. (© Daniel Etter / NY Times / Redux / eyevine)

150904164430_migrants_9_600x400_bbc_nocredit.jpg

මැසඩෝනියාව සිය දේශසීමා මුර කපොල්ල වසා දැම්මේ සරණාගතයන් විශාල පිරිසක් රටට ඇතුළු වීමට උත්සාහ කරද්දී. එහිදී ඇති වූ උණුසුම් තත්වය හමුවේ තම දරුවා ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන පියෙකුගේ වේදනාව. (Darko Vojinovic / AP)

150904164604_migrants_10_626x470_bbc_nocredit.jpg

තම දරුවන්ගේ කුස ගිනි නිවීමට ලෙබනනයේ දී පෑන් විකුණන පලස්තීන සරණාගත පියෙකු දැක්වෙන මෙම ඡායාරූපය අන්තර්ජාලයේ පළ වී තිබුණේ පසුගිය සතියේ.
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සන්වේදී ජයාරූප ටිකක්
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඉස්ලාමය ප්‍රතික්ෂේප කරන්න මේකම ඇති.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම නම් කියන්නේ ෆොටො වලට රැවටෙන්න එපා.. චැනල් ෆො එක ලන්කාව පෙන්නනකොට උබලා අද දුක් වෙනවා වගේම තමා එන්ගලන්තේ මිනිස්සු ලන්කාවේ මයිනොරිටි එක ගැන දුක් උනේ.. ඒත් එදා උබලා කිව්වනේ එහෙම දෙයක් නැ කියලා. ඒ වගේ තමා, ඔතනත් ඔය යකා එච්චරම කලු නැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :yes::yes: මච්න් මෙකයි. වෙන ගෙක ඉඩ නැහැ කියල පිට උන් අපෙ ගෙදර එනවට අපි කැමතිද?? මෙහෙම එන බොහොමයක් දෙනා රටවල් වලට පහුකාලෙක පිලිල වෙනවා. විශෙශ්යෙන් මුස්ලිම් පශ්න නිසා. එවා විසදන්නෙ නැතුව කොහොමද බන් තව්ත් රට්ක් තවත් රටක අර්තිකයකට කරගහන්නෙ
     
    මීඩීය උන් පබ්ලිසිටි ගන්න තනි ඇහැට ඇඩෙන ෆොටො දානව බන්. ඔය මීඩීයාකාරයොම තමා තව අවුරුදු 7-8කින් ඔකුන් සිටිසන්ශිප් ඉල්ලලා යුරොපිය උන්ගේ නගරවල ලේ හලනකොට ඒකත් තනි ඇහැට ඇඩෙන්න ෆොටො ගහන්නේ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මීඩීය උන් පබ්ලිසිටි ගන්න තනි ඇහැට ඇඩෙන ෆොටො දානව බන්. ඔය මීඩීයාකාරයොම තමා තව අවුරුදු 7-8කින් ඔකුන් සිටිසන්ශිප් ඉල්ලලා යුරොපිය උන්ගේ නගරවල ලේ හලනකොට ඒකත් තනි ඇහැට ඇඩෙන්න ෆොටො ගහන්නේ..

    ඔව බන් මමත් කියන්නෙ. අයි එස් අයි එස් වලට සම්බන්ද උන් පවා සරනාගතයො විදියට එනවා. එක පිලිල්යක් වෙනවා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව බන් මමත් කියන්නෙ. අයි එස් අයි එස් වලට සම්බන්ද උන් පවා සරනාගතයො විදියට එනවා. එක පිලිල්යක් වෙනවා.
    ඔකුන්ව කීයටවත් සාමාන්ය මිනිස්සු එක්ක තියන එකක් නැ බන්. ඩෙටේන් කරයි ශෙල්ටර් එකක. පැපුවා නිව් ගිනි සීන් එක වගේ.. සරනාගතයො වගේ ඇවිත් ගේමක් දෙන්න කාලයක් යනවා බන්. උන් සෙටල් වෙන්න ඔනේ, පුපුරන ද්යව්යක් සෙට් කරගන්න ඔනේ. අඩු තරමේ ෆර්ටිලයිසර් බොම්බයක්වත්, ඊට පස්සේ අයි ඒස් හැන්ඩ්ලර් ලොකේශන් එකක් දෙන්න ඔනේ. ඔවට කාලයක් යයි. ඒත් ඔක හිතන තරම් ලෙසි නැ. ඔය මිනිස්සුන්ට නිදහස් සමාජයේ ගැවසෙන්න ලැබෙන ඉඩ අඩුයි..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    මීඩීය උන් පබ්ලිසිටි ගන්න තනි ඇහැට ඇඩෙන ෆොටො දානව බන්. ඔය මීඩීයාකාරයොම තමා තව අවුරුදු 7-8කින් ඔකුන් සිටිසන්ශිප් ඉල්ලලා යුරොපිය උන්ගේ නගරවල ලේ හලනකොට ඒකත් තනි ඇහැට ඇඩෙන්න ෆොටො ගහන්නේ..

    :yes::yes::yes::yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මම නම් කියන්නේ ෆොටො වලට රැවටෙන්න එපා.. චැනල් ෆො එක ලන්කාව පෙන්නනකොට උබලා අද දුක් වෙනවා වගේම තමා එන්ගලන්තේ මිනිස්සු ලන්කාවේ මයිනොරිටි එක ගැන දුක් උනේ.. ඒත් එදා උබලා කිව්වනේ එහෙම දෙයක් නැ කියලා. ඒ වගේ තමා, ඔතනත් ඔය යකා එච්චරම කලු නැ.

    kathawa eththa. e unata ara lamayage pic eka dekkama adenawa ban :sorry:

    article eka ussapu thenath dapan. :angry:
     
    Last edited: