නිමල් ලංසා හරින්ට ,මනුසට මාරු කතා ටිකක් කිව .

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Wadak na ban owa. Dan jvp un hithan innawa anuraya maru katha kiwwa kiyala hamadama. Baluwama hamadama ahana jvp un tika withrai ahala tiyenne ithin ekama votes tika. Habai ithin gewal asse nikamo wage pinata kaka inna jvp kuhakayonta unta amuthu kick ekak enwa anura ehema katha karama 😁😁😜😜😁😁
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මනුශය දිනපු දවසෙම ඇහුවෙ ආණ්ඩුවට එන්ඩ එපා කියපු නිසා ඔය ඉන්නෙ,
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,814
    113
    එකමත් එක රටක

    ඔව් බන්. අපරාදේ මුන් කොරෝනා ගැන කතා කරන්නේ. සල්ලි නේ බන් නාස්ති වෙන්නේ ඔය ඉලව් පාර්ලිමේන්තුව තියන්න . :baffled:
    ඔය මගුල් facebook live එකක් ඇවිත් කියපන් කෝ කිසි අවුලක් නෑ . දවසට සෑහෙන ගානක් යනවා ඔය පාරිලිමේන්තුව තියන්න.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113

    හරින් ගූ වෙච්චි නැති තැනක් නෑ, මල්ෂාගෙන් ඇට පොඩියි කියලා ආහගත්තා. පියුමි එක්ක බුදියලා එකි ලීක් කරාට පස්සේ බේරලා දියන් කියල ෆේස්බුක් ඇඩ්මින්ලට වැන්දා. තාත්තා කිව්වා කියලා බෝම්බ සින් එක නාගත්තා. අනේ මන්දා මුට නොන්ඩි නොවී එක දෙයක් කරගන්න බැරි උනානේ.
     
    • Like
    Reactions: dilann

    dksboy24

    Member
    Jan 21, 2014
    3
    4
    3
    නැද්ද බන් video එක

    උඹලා ඔය වගේ දේවල් වලට තව දුරටත් හුරේ දාන්න එපා. උන් හැමොම කරන්නෙ ගැලරියට ආතල් දෙන එක.


    රටක පාර්ලිමෙන්ට් එකේ කතා කරන දේවල්ද බන් ඔය.


    ලන්ස, හරින්, මනුශ, රන්ජා, ජොන්ස්ටන්, රාජිත හැමොම කරේ අනුන්ගෙ කුනු අවුස්සපු එක. තව අර සන්ජීව කියන අලුත් එකත්.


    අපරාදේ Prof. ජයසුමනත් ඒ ගොඩට වැටුන.



    මේ වෙලාවේ තියන ප්‍රශ්නෙ ගැන වගකීමක් ඇතුව කතා කරනව දැක්කෙ කීප දෙනයි.


    SF, පවිත්‍රා, Dr. සුදර්ශනී
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මේ මොන කුනුහරුපයක් ද බන් ? යකෝ හරින්ගේ සයිස් එක, මනුශ ගෑනු 3 ක් නෙවේ 5 ක් අත ඇරලා ගියත් අපිට මොකො.. යකෝ ඔවද පාර්ලිමේන්තුවේ කතාකරන්න ඕනේ .. මුන්ව එලවන්න ඕන ..

    අපරාදේ සල්ලි .. කොවිඩ් ගැන නිමල් ලන්සා කියපුවැදගත් එක පොයින්ට් එකක් කියපන් බලන්න. මුන් ගිහින් කුනු අවුස්සලා ගැලරිආතල්දෙන එක කරන්නෙ., ඔය රැස්වීමට වියදම් කරන සල්ලි අපරාදෙ
     
    • Like
    Reactions: Maui_15 and dilann

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,239
    9,137
    113
    නිමල් ලංසා ස' මිනිස්සුන්ට මොනතරං ආදරේද දෙයියනේ.. :lol: :lol: