නිමල් ලංසා හරින්ට ,මනුසට මාරු කතා ටිකක් කිව .

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    අනුන්ගේ පර්සනල් දේවල් අැඳල මඩ ගහන ඵක මහ ගූ වැඩක්.ඒක මොන පක්ෂක ඵකෙක් කරත් මම විරුද්ධයි..ඕව දැන් කාලෙ ඉන්න අයට නම් අප්පිරියයි..ගම් වල ඉන්න ඵන්සිනාල අබිලිං ලට නම් ලොකු දේවල්.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,239
    9,133
    113
    මේ මොන කුනුහරුපයක් ද බන් ? යකෝ හරින්ගේ සයිස් එක, මනුශ ගෑනු 3 ක් නෙවේ 5 ක් අත ඇරලා ගියත් අපිට මොකො.. යකෝ ඔවද පාර්ලිමේන්තුවේ කතාකරන්න ඕනේ .. මුන්ව එලවන්න ඕන ..

    අපරාදේ සල්ලි .. කොවිඩ් ගැන නිමල් ලන්සා කියපුවැදගත් එක පොයින්ට් එකක් කියපන් බලන්න. මුන් ගිහින් කුනු අවුස්සලා ගැලරිආතල්දෙන එක කරන්නෙ., ඔය රැස්වීමට වියදම් කරන සල්ලි අපරාදෙ
    කුඩු කාරයෝ පාර්ලිමේන්තු එවලා මොනවද බං බලාපොරොත්තු වෙන්න පුලුවන් වැදගත් කතා..
     
    • Like
    Reactions: The Hacker