නිමල් සිරිපාලට චුන් එකක් ගිහිල්ල

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    පත්තරවල තියෙනවිදියට මහින්දට පුළුවන් හම්බන්තොටින් විතරයි. 20 වැඩිය ලැයිස්තුවෙන් කපා හැරළලු.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    පැටියා;18633244 said:
    වන් මෑන් සෝ ද බින්දුපුකේ? ඔන්න මගෙන් තල්ලුවක් :)

    රනිල් එන තත්වයක් තමයි පෙන්න තියෙන්නේ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රනිල් එන තත්වයක් තමයි පෙන්න තියෙන්නේ.

    මොකා ආවත් වැඩක් නෑ බින්දුපුකේ ඔක්කොම එකයි.
    කැනඩාවෙ ඉඳං රිමෝට් කොන්ට්‍රෝල් එකෙන් ලංකාව හදන එක සාර්ථකද? :D
    කොයි චන්දෙටද අන්තිමට චන්දෙ දුන්නෙ? :D
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පත්තරවල තියෙනවිදියට මහින්දට පුළුවන් හම්බන්තොටින් විතරයි. 20 වැඩිය ලැයිස්තුවෙන් කපා හැරළලු.

    දැන් ඉතින් කැනඩාවෙ ඉදන් හූල්ලන්නේ නැතුව අැවිත් මහින්දට පෝස්ටර් ඵකක් ගහන්න ඵහෙම සපෝර්ට් එකක් දියන්..:P
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,792
    261
    83
    පෘතුවියේ
    දූපත්-පති සුදු ලූණු පොඩි කරද්දී මෘග චෞර මැදමූලන මරා නාම යෝජනා අත්සන් කරයි

    MedaMulana_GodFather_2J5.jpg
    (ලංකා ඊ නිව්ස් -2015.ජුලි.08, ප.ව.11.30) තමන්ට ඡන්දය දුන් ජනතාවට ද්‍රෝහී වූ දූපත්-පති මෛත්‍රීපාල සිරිසේන තව දුරටත් ජනතාවට සුදු ලූණු පොඩි කරද්දී ම‍ෘග චෞර මැදමූලන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයෙක් ලෙස අද දහවල් සිය නාම යෝජනා පත්‍රයට අත්සන් කර තිබේ.
    මහින්ද රාජපක්ෂට සුබ නැකතක් වූ අද දහවල් 2.38 ට නාම යෝජනා පත්‍රයට අත්සන් තැබූ බව හිටපු අමාත්‍ය සී.බී රත්නායක විසින් ලංකා ඊ නිව්ස් වෙත තහවුරු කෙළේය.
    මේ අතර දූපත්-පති මෛත්‍රීපාල සිරිසේන විසින් අද රාත්‍රී 8.30 ට සිවිල් සංවිධාන නායකයන් හමුවූ අතර එහිදී මහින්ද රාජපක්ෂ අද දහවල් නාම යෝජනා අත්සන් කළ බව සඟවා කතා කිරීමට තරම් දෙපිටකාට්ටුවෙක් විය. මෛත්‍රී අද දහවල් ශ්‍රීලනිපයේ රාජපක්ෂ විරෝධී අයට කියා සිටියේ මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ දෙදෙනාටම ඡන්දය ඉල්ලීමට දෙන්නේ හම්බන්තොටින් බවයි. එයද බොරුවකි.

    ---------------------------

    ඉස්සුවෙනම් ඉතින් මෙතනින් LEN :baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: $H@v!nK@