නිමල් සිරිපාල මෙසේ කියයි.....

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP


    අපි මේ සන්ධානය හැදුවේ පවුලක් රකින්ඩ, කුමාරයෙක් රකින්ඩ නෙවෙයි... :angry::angry:
    ලංකා දේශපාලනයේ තියෙන පවුල් දේශපාලන පිළිලය අවසන් කළ යුතුමයි... :angry::angry:
    පවුල් දේශපාලනය තුළින් ශ්‍රීලංකාවේ ආර්ථිකයට වෙච්ච හානිය,
    ශ්‍රී ලංකා දේශපාලන ව්‍යාපාරයට වෙච්ච හානිය කියලා නිම කරන්නට බෑ.... :angry::angry::angry:
    අද පෝස්ටර් ගහනව ආදරණීය අහවලා කියල... :D:D



    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙරට ආර්ථික හා දේශපාලන දේහයට පීඩාවක් බවට පත්ව ඇති පවුල් දේශපාලනය මෙරටින් තුරන් කළ යුතු බව පැවසීය.
    පියාගෙන් පුතාට, පුතාගෙන් මුනුබුරාට දේශපාලනය යන පවුල් ක්‍රමවේදය අවසන් කළයුතු බවත් ඇමැතිවරයා අවධාරණය කළේය. (දිනමිණ)
     
    • Haha
    Reactions: kinkon

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේ වගේ හැරෙන හැරෙන පැත්ත හොඳයි කියන උන් ටිකක් එක්ක රට මෙහෙවත් තියනව කියද්දී නම් මේක පින් බිමක් කියල හිතෙනව.
     
    • Like
    Reactions: sahan50 and ElaBaba

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,065
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් බුදි ඇති
    6412-nimal-siripala-silva-sleeping-in-new-parliament50737751-720x340.png
     
    • Haha
    Reactions: ElaBaba and Aldren

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ඇමැති නිමල් සිරිපාල ද සිල්වා?

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ kiiyak tiyenawada ban? Ara duminda dissanayake mokeda? Dayasiri mokeda?
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ශ්‍රී ලංකා ''නිදහස්'' පක්ෂයේ සභාපති ඇමැති නිමල් සිරිපාල ද සිල්වා?

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ kiiyak tiyenawada ban? Ara duminda dissanayake mokeda? Dayasiri mokeda?

    නිදහස් කියන වචනයේ නියම තේරුම ඕනම තැනක ලගින්න / ඕනම පක්ෂයකට කඩේ යන්න නිදහස තියෙනවා..
    කියන ඒක...
     
    • Haha
    Reactions: Smartm