නිමල්_සිරිපාලගෙ_නින්ද

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    නිමල්_සිරිපාලගෙ_නින්ද

    නිමල් සිරිපාලගෙ නින්දට හිනා වෙන අයගේ දැන ගැනීම සඳහා.
    නින්දට හිනා නොවී නොසුදුසු කම් ගැන කතා කරමු.

    Q19RwD4.jpg

     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සිරිපාල මොකද සිරිසිසේන මොකද :rofl:

    වැඩබැරි අගමැති අයින්කරල නිදිමත අගමැති ගේමු
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ලෙඩක් නම් ගෙදර ඉන්න ඕනේ.
    පාක්කු රට කන්න එනවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    සිරිපාල මොකද සිරිසිසේන මොකද :rofl:

    වැඩබැරි අගමැති අයින්කරල නිදිමත අගමැති ගේමු

    ලෙඩෙක් ඕයි :P:P
    ලෙඩක් නම් ගෙදර ඉන්න ඕනේ.
    පාක්කු රට කන්න එනවා

    තනතුරු වලට යෝජනා නොකර ඉන්න වටේ ඉන්න උන් වග බලාගන්න ඕන.

    ඕක එකෙක් පැරඩියක් විදියට දාපු එකක් ඕයී

    කණා මුට්ටිය බිඳීමේ තරගයකට සහභාගීවීමට පෙර රෙදි කෑල්ලකින් ඇස් දෙක බඳින පිංතූරයක්
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    කණා මුට්ටිය බිඳීමේ තරගයකට සහභාගීවීමට පෙර රෙදි කෑල්ලකින් ඇස් දෙක බඳින පිංතූරයක්

    ඔව් බන් මුන්ට විහිළුවක් වත් තේරෙන්නේ නෙ නෙ බන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ලෙඩ නම් ගෙදර ඉන්න එපාය. :yes:

    මිනිස්සුනෙ බන් පත් කරගෙන තියෙන්නෙ

    කණා මුට්ටිය බිඳීමේ තරගයකට සහභාගීවීමට පෙර රෙදි කෑල්ලකින් ඇස් දෙක බඳින පිංතූරයක්

    ඔව් බන් මුන්ට විහිළුවක් වත් තේරෙන්නේ නෙ නෙ බන්

    සමහර විට අන්ධයාට මීකිරි කවලා ඉවර වෙලා රෙදි පටිය ගලවනකොට ගත්තු පිංතූරයක් වෙන්නත් පුළුවන්. පොරගෙ බැනියමෙත් මීකිරි වැක්කිරිලා.

    math dekka :dull:
    :yes::yes: