නිම්මි හරස්ගම maxxa

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කල ආකසු කුසුම් චිත්‍රපටය මගින් වඩාත් ජනප්‍රියත්වයට පත් නිම්මි හරස්ගම අලුත්ම ආකාරයේ වැඩසටහනක් ETV ඔස්සේ ගෙන ඒමට නියමිතයි.

    විනෝදාත්මක වැඩසටහනක් වන මෙය ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් බවට පත්වෙනු ඇතිබව විශ්වාස කරනවා.


    ඇය විසින් අන්තර්ජාලයට කලින් එක්කල වැඩසටහන් කිහිපයකට ඉහල ප්‍රතිචාර හිමිවී තිබීම නිසා මෙසේ වැඩසටහනක් ලෙස ඉදිරිපත්කිරීමට තීරණය කර ඇත.