සොරි samsung s25 ulta 😌🥹

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Umba kiyana eka atte machan, mama eka device ekai use keranna ban. Apple eka hodai kiyala hithuna. Yako mulinma face unlock awe android kit kat eken mataka widiyata . Man hithuwe dan un hodata develop kerela ganna athi kiyala . Koheda ban in app welatawath wada nane ban
    na bn un face unlock echchaara improve kare na. apple thama supiri ekata. eke itn wasiyak thiynwa samaha weleta finger eke jarawa thiyeddi piha dada inna one :D

    oka compare karanna amarui...

    data trasnfer issue eka nm gotha bn.. hora wadak wath karanna bn labba date reset wenwa. okkoma mix wela wikara wenwa :lol:
     
    • Like
    Reactions: NRTG and diazkolla

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    transition-period-handwritten-on-a-white-background-2C0C198.jpg
    Ow tawa sathiyak use kelanam hariyanawa face recognition eka hadenne nathi nisa wadak na itin
    උදාහරණයක් විදියට කැනඩාවේ සැහෙන apps support කරන්නේ IOS , උබ කියන bank app වල ප්‍රශ්නේ එහෙත් තියෙනවා .. මම ඒ ගැන දන්නේ එහෙ ඉන්න මම අදුරන අය කියපු නිසා

    හැබැයි මෙහෙ වගේ මැරෙන්න ඕනේ නැහැ එහෙ phone එකක් ගන්න. TAX එක මුදලින් ගෙවලා ඉතුරු ගාන මාසිකව ගෙවන්න හදාගන්න පුළුවන් ලු.
    ow mata me phone eka aran use kerela balanna sathyak giye na. Damage nam witarak network bill ekata ad wei. Ehema wena ekak na damage nati nisa.
    Man kamati face unlock ekata ban. Fingers too dry unama device eka pissu kelinawa.
    For Ex: Winter eka eddi mage hands mara widihata dry wenawa. Samahara welawata crack wenawa.

    @diazkolla kiwwa wage UK wala bank apps okkoma wage dan face id use karanawa. App eken ne okkoma karanne. Eeka nam patta.
    Ow ban mehe apps mara smooth ios welata android ekedi lagging wage samahara financial apps

    Apple kiyanne user experience eken pitipasse inna ekak 😬 app icon move karana ekath awe 2024 anthima kale.

    Mma app icons customize karala tiyenne app icon ekak uda swipe up, down kalama wenam apps open wena widiyata

    Example whatsapp business app eka uda swipe up kalama WhatsApp normal

    Camera eka uda swipe up kalama gallery.

    Normal gallery app icon eka, app launcher eken hide karala tiyenne.

    day to day use ekata owa wadak na machan matanam. Simple smooth widiyata tiyenne ona
    saralawama api kaalayak use karana ekata api hedagehenawa. kochchara wenasak karanna try karath aaya hoyannema kalin eka. mama kalayak android use karanne. mama ios ekata gyoth mama android eke karapuwa eke hynawa. ethakota mata ios epa wenawa. eke anith paththa thamai ubata wela tyenne man hithanne.
    ow eka tama. Tawa sathiyen oka hadaganna tibba eth samahara apps nathi nisa aul mama kalin use kerepu
    Samsung nam matat set naha ban
    phone eke kisi aulak na, huru nathi kama tiyenne
    😎😎

    na bn un face unlock echchaara improve kare na. apple thama supiri ekata. eke itn wasiyak thiynwa samaha weleta finger eke jarawa thiyeddi piha dada inna one :D

    oka compare karanna amarui...

    data trasnfer issue eka nm gotha bn.. hora wadak wath karanna bn labba date reset wenwa. okkoma mix wela wikara wenwa :lol:
    Ow ban, hide kerela tibba photosuth awilla galary ekata. Ewanam hadaganna puluwan. Hena welawak yanawa ban aurudu 8 ka ewa hoya hoya balanna epai . Android iOs deka nikan canon nikon wage thama ban.
    ------ Post added on Feb 5, 2025 at 10:40 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Specs athi aulak na ban samsung
    ඒ වුනාට බෑන්ක් ඇප්ස් හරියට වැඩ නෑ ඇපල් පේ එක සෑහෙන්න ලේසි අනික ඇපල් ecosystem එක තරම් smooth සිස්ට්ම් එකක් මට නම් තාම හොයාගන්න බෑ. MacBook Apple Watch ipad iPhone AirPods ඔක්කොම ටික ලස්සනට කනෙක්ට් වෙනවා සින්ක් වෙලා
     
    • Like
    Reactions: NRTG and MR.YOLO

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඒ වුනාට බෑන්ක් ඇප්ස් හරියට වැඩ නෑ ඇපල් පේ එක සෑහෙන්න ලේසි අනික ඇපල් ecosystem එක තරම් smooth සිස්ට්ම් එකක් මට නම් තාම හොයාගන්න බෑ. MacBook Apple Watch ipad iPhone AirPods ඔක්කොම ටික ලස්සනට කනෙක්ට් වෙනවා සින්ක් වෙලා
    Ow ecosytem ekata gahanna ekak na ban. Sirawata bank apps case eka loku gataluwak mehe, eka nisa aith apple welata enna lokuma reason eka

    ලස්ස ගණන් දීලාවත් පස්න නැති එකක් ගන්න බෑ කියලද කියන්නේ බම්? 🥴
    Ow ban. Loke tiyana hodama android phone ekata( man hitana widiyata danata aapu ewa ekka baluwama) iphone 14 pm eke experience eka denna bainam wadak na itin, aurudu 2.5 parana apple ekakatawath karata kara inna bane android welata
    Onna iphone 12 pro max, 11 wage ekakin samsung s25 ekakata maru wena ekektanam samsung hoda wei.
    ------ Post added on Feb 5, 2025 at 11:14 PM
     
    • Like
    Reactions: NRTG and iworld

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,312
    20,887
    113
    තව කාලෙකින් update එකක් දාන්න බලන්න phone එකේ experience එක ගැන.
    මට නම් තේරුණා එකපාරටම සෙට් නැතිවෙයි, ටික කාලෙකින් Apple තමයි තාම set කියයි කියලා. හැබැයි මෙච්චර ඉන්මනට කියයි කියලා බලාපොරොත්තු වුණේ නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    උදාහරණයක් විදියට කැනඩාවේ සැහෙන apps support කරන්නේ IOS , උබ කියන bank app වල ප්‍රශ්නේ එහෙත් තියෙනවා .. මම ඒ ගැන දන්නේ එහෙ ඉන්න මම අදුරන අය කියපු නිසා

    හැබැයි මෙහෙ වගේ මැරෙන්න ඕනේ නැහැ එහෙ phone එකක් ගන්න. TAX එක මුදලින් ගෙවලා ඉතුරු ගාන මාසිකව ගෙවන්න හදාගන්න පුළුවන් ලු.
    ඔය ඌ කියන Bank App එක මොකක් ද කියන්න නම් දන්නේ නැහැ හැබැයි මගේ නම් Android වලට Bank App අනන් මන්නන් Presesto App NFC වගේ ඒවා වැඩ එහෙම අවුලක් නැහැ
     
    • Like
    Reactions: NRTG and diazkolla

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Mam thota kiwwe pons.
    Face recognition nati eka aul pons umba hari security sure nati nisa
    ela
    මට නම් තේරුණා එකපාරටම සෙට් නැතිවෙයි, ටික කාලෙකින් Apple තමයි තාම set කියයි කියලා. හැබැයි මෙච්චර ඉන්මනට කියයි කියලා බලාපොරොත්තු වුණේ නෑ.
    ow ban ude aharunama tama epa une
    Mama me awurudde iPhone 17 eka kohomada balala ekath melo eahak nattam android ekakata maru wenna kiyala hithan inne. Habai apple ecosystem eke idala android ekata yana eken kela wenawa anith okkoma devices apple nisa. Ekai awula.
    Ow okkoma
    Apple nam lesi..
    ela
     
    • Like
    Reactions: NRTG and B.Chat

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔය ඌ කියන Bank App එක මොකක් ද කියන්න නම් දන්නේ නැහැ හැබැයි මගේ නම් Android වලට Bank App අනන් මන්නන් Presesto App NFC වගේ ඒවා වැඩ එහෙම අවුලක් නැහැ
    eka thama. mokada android use karana ewun e ratawal walath innawane. me change eke awulak wela thiyenne
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    ඔය ඌ කියන Bank App එක මොකක් ද කියන්න නම් දන්නේ නැහැ හැබැයි මගේ නම් Android වලට Bank App අනන් මන්නන් Presesto App NFC වගේ ඒවා වැඩ එහෙම අවුලක් නැහැ
    මු මේ කියනේ banking app එකේ face unlock එකක් නැති එක බං. Financial app ඒකක unlocking hodata secure වෙන්න ඕන. ඇපල් face unlocking වලට dedicated hardware එකක් දීලා තියනවා ඉතින් උන් ඒක banking ඇප් එකට දීලා. සැම්සුන් face unlocking දෙන්නේ උන්ගේ සෙල්ෆි camara එකෙන්ම. ඉතින් උන්ට ඒක confident නෑ. උන්ගේ dedicated harware එක finger print එක
    එක තෙරුන් ගන්නේ නැතුව ඒ ලෙවෙල් එකට නෑ කියලා හමිනිලා තේරුමක් නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    මු මේ කියනේ banking app එකේ face unlock එකක් නැති එක බං. Financial app ඒකක unlocking hodata secure වෙන්න ඕන. ඇපල් face unlocking වලට dedicated hardware එකක් දීලා තියනවා ඉතින් උන් ඒක banking ඇප් එකට දීලා. සැම්සුන් face unlocking දෙන්නේ උන්ගේ සෙල්ෆි camara එකෙන්ම. ඉතින් උන්ට ඒක confident නෑ. උන්ගේ dedicated harware එක finger print එක
    එක තෙරුන් ගන්නේ නැතුව ඒ ලෙවෙල් එකට නෑ කියලා හමිනිලා තේරුමක් නෑ
    හා එක මිසක් Face Unlock නම් Android වල හරියන්නේ නැහැ බං මගෙත් Bank App දෙක තුනක් ම තියෙනවා එහෙම අවුලක් නැහැ Finger Print එකට ගින්දර වගේ වැඩ