සොරි samsung s25 ulta 😌🥹

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,124
    14,770
    113
    * මෙහෙ බැංකු ඇප් වලට Face recognition සපෝට් කරන්නේ නෑ android වලට. (ඒක දන්නේ ඊයේ)
    Finger print විතරයි ගන්නේ.
    Face recog එකෙන් ආයිත් finger print එකට යන එක තේරුමක් නැති නිසා වැඩේ අත ඇරියා.

    * Face unlock එකත් ඇපල් වගේ ස්මූත් ෆාස්ට් නෑ දෙපාරක්වත් try කරන්න ඕන.

    :lol:Face unlock ? සිරාවට. කවද බන් android වල face unlock කරන උන් ඉන්නේ. fingerprint තමයි secure unlock method එක. ඒකයි bank apps වලට fingerprint ඕන කියන්නේ.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,139
    5,546
    113
    Hell & Heaven (Kiribathgoda)
    මු මේ කියනේ banking app එකේ face unlock එකක් නැති එක බං. Financial app ඒකක unlocking hodata secure වෙන්න ඕන. ඇපල් face unlocking වලට dedicated hardware එකක් දීලා තියනවා ඉතින් උන් ඒක banking ඇප් එකට දීලා. සැම්සුන් face unlocking දෙන්නේ උන්ගේ සෙල්ෆි camara එකෙන්ම. ඉතින් උන්ට ඒක confident නෑ. උන්ගේ dedicated harware එක finger print එක
    එක තෙරුන් ගන්නේ නැතුව ඒ ලෙවෙල් එකට නෑ කියලා හමිනිලා තේරුමක් නෑ
    අප්පා ඒකද වෙලා තියෙන්නේ. හයියෝඕ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,174
    59,023
    113
    මාලඹේ
    eka thama. mokada android use karana ewun e ratawal walath innawane. me change eke awulak wela thiyenne
    මෙහේ ගොඩක් අය ඉන්නවා Android use කරන මොකෝ Google Pay POS තියෙන නිසා
    ගොඩක් Options මුලින්ම මෙහේ Introduce කරලා දෙන්නේ Android වලට දෙකට Apple වලට
    මෙහේ Bus වල Phone එක Touch කරලා ගෙවන්න පුළුවන් එකත් මුලින්ම Introduce කරලා තියෙන්නේ Google Pay එකට ළඟදි Apple Pay එක Add කරලා තියෙන්නේ

    හැබැයි සීතල වැඩි දවස් වලට Samsung Phone වල Touch එකනම් පිස්සු කෙලිනවා
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,157
    352
    83
    Kurunegala
    මු මේ කියනේ banking app එකේ face unlock එකක් නැති එක බං. Financial app ඒකක unlocking hodata secure වෙන්න ඕන. ඇපල් face unlocking වලට dedicated hardware එකක් දීලා තියනවා ඉතින් උන් ඒක banking ඇප් එකට දීලා. සැම්සුන් face unlocking දෙන්නේ උන්ගේ සෙල්ෆි camara එකෙන්ම. ඉතින් උන්ට ඒක confident නෑ. උන්ගේ dedicated harware එක finger print එක
    එක තෙරුන් ගන්නේ නැතුව ඒ ලෙවෙල් එකට නෑ කියලා හමිනිලා තේරුමක් නෑ
    100
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,947
    2,383
    113
    කරුණා අනාථ නිවාස

    Itin untath wenama dedicated hw ekak dala hadanna baida ban. Itin ban ehena ekakwath nattam e level ekata na tamai.tawa mona kataada? Finger print ekath deparak witara try keranna ona unlock wennath.
    * මෙහෙ බැංකු ඇප් වලට Face recognition සපෝට් කරන්නේ නෑ android වලට. (ඒක දන්නේ ඊයේ)
    Finger print විතරයි ගන්නේ.
    Face recog එකෙන් ආයිත් finger print එකට යන එක තේරුමක් නැති නිසා වැඩේ අත ඇරියා.

    * Face unlock එකත් ඇපල් වගේ ස්මූත් ෆාස්ට් නෑ දෙපාරක්වත් try කරන්න ඕන.

    :lol:Face unlock ? සිරාවට. කවද බන් android වල face unlock කරන උන් ඉන්නේ. fingerprint තමයි secure unlock method එක. ඒකයි bank apps වලට fingerprint ඕන කියන්නේ.
    Man 2016 n passe android gana wadiya baluwe na. Man hituwe iphone level ekata wada athi kiyala ekai aluthma phone ekak aran baluweth. Iphone 14 ekakin s25 ekakata yana eka terumak na. Iphone x, 11 wage ekakin maru unoth oya prashna ena ekak na wage
    Onna ooka thama prashne. Cracked fingers 😔
    lol
     
    • Like
    Reactions: vgp

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,124
    14,770
    113
    Man 2016 n passe android gana wadiya baluwe na. Man hituwe iphone level ekata wada athi kiyala ekai aluthma phone ekak aran baluweth. Iphone 14 ekakin s25 ekakata yana eka terumak na. Iphone x, 11 wage ekakin maru unoth oya prashna ena ekak na wage
    මම iphone 14pm එකේ ඉදන් s23 ultra එකට මාරු උනේ face unlock සෙට් නැ. මෙසේ උඩ phone එක තියෙන්නේ unlock කරන්න බැ. finger print එක ලේසි. ෆෝන් එක සාක්කුවෙන් එලියට ගන්නකොටම unlock කරන්න පුළුවන්. සහ සැහෙන්න ෆාස්ට් face unlock එකට වඩා.

    එක එකාගේ preference එක තමයි ඉතින්.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    12,271
    16,262
    113
    tracing Geo-location.. ... ...
    14 days යනකම් return කරන්න පුළුවන් එක නම් මරු.. අපි මෙහෙ full amount එකම එක පාර දීලා ගත්ත උනත් අපිට return කරන්න, අදහස වෙනස් උනාම මාරු වෙන්න අවස්ථාවක් නෑනේ.. දියුණු රටක ඉන්න එකේ වාසි.. 😎
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    1,917
    2,749
    113
    Sri Lanka
    14 days යනකම් return කරන්න පුළුවන් එක නම් මරු.. අපි මෙහෙ full amount එකම එක පාර දීලා ගත්ත උනත් අපිට return කරන්න, අදහස වෙනස් උනාම මාරු වෙන්න අවස්ථාවක් නෑනේ.. දියුණු රටක ඉන්න එකේ වාසි.. 😎
    Car ekak finance kalath return policy tiyenawa ban. :ROFLMAO: .
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,124
    14,770
    113
    14 days යනකම් return කරන්න පුළුවන් එක නම් මරු.. අපි මෙහෙ full amount එකම එක පාර දීලා ගත්ත උනත් අපිට return කරන්න, අදහස වෙනස් උනාම මාරු වෙන්න අවස්ථාවක් නෑනේ.. දියුණු රටක ඉන්න එකේ වාසි.. 😎
    Aliexpress එකේ order කරලා බඩු ආවම ආවේ නැ කියලා return ගන්න උන් එක්ක ඕවා වෙන්නේ නැ.
    අන්තිමට aliexpress එකත් නැති කරගෙන නැවතුනේ
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,947
    2,383
    113
    කරුණා අනාථ නිවාස
    මම iphone 14pm එකේ ඉදන් s23 ultra එකට මාරු උනේ face unlock සෙට් නැ. මෙසේ උඩ phone එක තියෙන්නේ unlock කරන්න බැ. finger print එක ලේසි. ෆෝන් එක සාක්කුවෙන් එලියට ගන්නකොටම unlock කරන්න පුළුවන්. සහ සැහෙන්න ෆාස්ට් face unlock එකට වඩා.

    එක එකාගේ preference එක තමයි ඉතින්.
    Hmm wenna athi
    14 days යනකම් return කරන්න පුළුවන් එක නම් මරු.. අපි මෙහෙ full amount එකම එක පාර දීලා ගත්ත උනත් අපිට return කරන්න, අදහස වෙනස් උනාම මාරු වෙන්න අවස්ථාවක් නෑනේ.. දියුණු රටක ඉන්න එකේ වාසි.. 😎
    issara nikan bank eken gihin illuwama loan dunnalu mokuth balanne nathuwa 90s wela. Dannam app ekenma loan ganna puluwan, cc ganna puluwan anan manan tiyanawa. Issara nikamma denawalu ona ekekta.. Atteda boruda danne na e kale hitiye na
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    9,608
    13,323
    113
    Dubai, UAE
    උඹ ඇපල් වලට හැඩගැහිලා තියෙන්නේ. උඹ ඔය compare කරලා තියෙන්නේ උඹේ ඇපල් එකේ තියෙන ටික විතරයි. ඇපල් එකේ නැති ඇන්ඩ්‍රොයිඩ් වල තියෙන සෑහෙන දේවල් තියෙනවා. :yes:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,947
    2,383
    113
    කරුණා අනාථ නිවාස
    Dan nam app eken witharai. Credit score eka hodai nam set wenawa.
    Hmm
    උඹ ඇපල් වලට හැඩගැහිලා තියෙන්නේ. උඹ ඔය compare කරලා තියෙන්නේ උඹේ ඇපල් එකේ තියෙන ටික විතරයි. ඇපල් එකේ නැති ඇන්ඩ්‍රොයිඩ් වල තියෙන සෑහෙන දේවල් තියෙනවා. :yes:
    Ow meka comparison ekak nemai mama damme arakata wada meka hodai, mekata wada araka hodai wage kiyana. Mata aapu aul tika damme apple eken samsung ekakata enakota.
     
    • Like
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    9,608
    13,323
    113
    Dubai, UAE
    Hmm

    Ow meka comparison ekak nemai mama damme arakata wada meka hodai, mekata wada araka hodai wage kiyana. Mata aapu aul tika damme apple eken samsung ekakata enakota.
    අපරාදේ. දවස් 14ක් තියෙන එකේ සතියක් විතර පාවිච්චි කරලා බලන්න තිබුනා. එහෙනම් උඹ මීට වඩා හොඳ විදියකට ඕක දකින්නත් තිබුනා. :yes:
     
    • Like
    Reactions: silent one and NRTG

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,947
    2,383
    113
    කරුණා අනාථ නිවාස
    අපරාදේ. දවස් 14ක් තියෙන එකේ සතියක් විතර පාවිච්චි කරලා බලන්න තිබුනා. එහෙනම් උඹ මීට වඩා හොඳ විදියකට ඕක දකින්නත් තිබුනා. :yes:
    Bank app aula nisa wada na itin, samahara money transfer apps ehema android na.
     
    • Like
    Reactions: NRTG