සොරි samsung s25 ulta 😌🥹

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,349
    5,925
    113
    pena widiyata Company karana kari wada hinda thama ubatath experience karanna wela thyenne

    "Data Sharing eka awul sahagatha weema"


    App Smooth eka UI eka gana nam thamath Apple thama ban .

    eka nam aththa,
     
    • Like
    Reactions: diazkolla

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    Itin untath wenama dedicated hw ekak dala hadanna baida ban. Itin ban ehena ekakwath nattam e level ekata na tamai.tawa mona kataada? Finger print ekath deparak witara try keranna ona unlock wennath.
    උන් R&D කරන්නේ invest කරන්නේ finger ptint වලට වෙන්න ඇති බං. කවුද දන්නේ. Note 9 වගේ වෙනකල් iris scanner එකක් අවා. එක නන් පට්ට. උන් එක අයින් කරා.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    mamath s25 ekak ganna inne...

    iphone 16 ekak ganna kiyala hitha hitha innawa..eth hitha denne naa awankawama eka maha gu godak kiyala hithena nisa :(

    ubata oya thiyena reasons tikama thamai mata android to iphone maru wennath thiyenne..
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,025
    4,580
    113
    View attachment 246214
    ෆෝන් එක දවසයි පාවිච්චි කලේ... වැඩේ කියන්නේ අවුරුදු 8කින් ඇන්ඩ්‍රොයිඩ් එකකට මාරූ උනේ.. 🥹🥹 සෙට් නෑ බන් අද ආයිත් return කරන්න reqeust කලා සල්ලී කැපෙන්නේ නෑ. ෆෝන් එක ඩැමේජ් නැත්තම්. බොක්ස් එක පිටින්ම ආයිත් දෙනවා උන් shipping address ගහලා එවන පැකේජ් එක ආවම. ආයිත් සිම් එක දාගත්තා Iphone 14 pm එකට 📲

    මට ආපූ අවුල් ටික මේකයි. සමහරුන්ටනම් ගානක් නැතුව ඇති.

    * මෙහෙ බැංකු ඇප් වලට Face recognition සපෝට් කරන්නේ නෑ android වලට. (ඒක දන්නේ ඊයේ)
    Finger print විතරයි ගන්නේ.
    Face recog එකෙන් ආයිත් finger print එකට යන එක තේරුමක් නැති නිසා වැඩේ අත ඇරියා.

    * සමහර Financial apps සැම්සුන්ග් එකට දීලා නෑ මේ රීජන් එකට 😌😌

    * Camera එකනම් samsung quality ආයේ ඒකේ දෙකක් නෑ. AI එකනම් පට්ටම පට්ට 100%, ඒත් ඒක විතරක් තිබිලා වැඩක් නෑ.

    * Face unlock එකත් ඇපල් වගේ ස්මූත් ෆාස්ට් නෑ දෙපාරක්වත් try කරන්න ඕන.

    * Scrolling smooth උනාට ඇප් ඇතුලේ smooth නෑ ඇපල් එක වගේ. Samsung තාම ඒක හදලා නෑ.

    * අලුත් ෆෝන් එකට data transfer වුනාට icloud එකේ සමහර ෆොටෝස් ඇවිල්ලා නෑ. ඒක දාගන්න මාර කට්ටක් කන්න වෙනවා. Icloud එකෙන් ගත්තූ සමහර ෆොටොස් sorting අවුලක් තියනව. Dates වෙනස් විදියට එන්නේ. Screen shots එහෙම recent වැටෙන්නෙ 2017 ගත්තුවා එහෙම samsung එකේ.

    ඔන්න ඔය සීන් නිසා 24hrs වලින්ම ආයිත් ඇපල් එකට මාරූ වුනා බන්. වෙනසක් කරගන්න හැදුවේ ඒත් හරිගියේ නෑ...
    Good luck... But it's one of the best phones