ඔව් ඔව්ලංකාවේ තියන ලොකුම ඩිස්ට්‍රිබියුශන් බිල්ඩින්ග්1 තමා kotugoda Advantis කියන්නේ.. පත බිල්ඩිම නේද..
ඔව් ඔව්ලංකාවේ තියන ලොකුම ඩිස්ට්‍රිබියුශන් බිල්ඩින්ග්1 තමා kotugoda Advantis කියන්නේ.. පත බිල්ඩිම නේද..
උබ අනුරාදයට ආදරෙයි නේද?
p.s. හොදට ඇවිදපන් මචං...උඹ ගෝලය නම් රිවස් කරද්දි, ලෝඩින් අන්ලෝඩින් කරද්දි හොදට වැඩ කරපන්. වාහනෙ ඩ්‍රයිවරරය නින්ද යන්න දෙන්නේ නැතුව විටින් විට මොනාහරි කතා කරපන්..මැප්1න් පාර රූට්1 හරිද බලපන්. අවුට්ස්ටේඅශන් ගියාමපොඩ්ඩක් නතර වෙලා වරෙන් පැයක් දෙකකට වැඩ ඉවර උනාම. ඔය පැත්තේ තියනවා බලන්න තැන් ඕපනායක පරන රේල් පාර එහෙම. ලස්සනයි... ඉස්ටේශන් එහෙම. උඹේ ජිවිතේට වදයක් වෙල තිබ්බ දේවල් අමතක කරල දාල වැඩ කරපන්.. ඒක තම එකම ක්‍රමේ. ජය...
ඒ ඌ මං කියන දේවල් විස්වාස කරන හින්දඋබ අනුරාදයට ආදරෙයි නේද?![]()
https://www.google.lk/maps/place/Ni...!8m2!3d6.8837155!4d80.241639?hl=en&authuser=0උබ ඔය කියන්නේ ඇහැලියගොඩ කිට්ටුව තියන නිමානි හෝටලේද?
ඕක කරන්නේ මගේ යාලුවෙක්..උබ දැක්කේ නැද්දේ පත කලු තඩියෙක් ඉන්නවාhttps://www.google.lk/maps/place/Ni...!8m2!3d6.8837155!4d80.241639?hl=en&authuser=0
ලොකේෂන් එක පොඩ්ඩක් වරදියි, මෙන්න හරි තැන
https://www.google.lk/maps/@6.8876424,80.238377,3a,75y,257.3h,88.09t/data=!3m7!1e1!3m5!1sRJSKq7zlPcSQa0n0bWpbtw!2e0!6s//geo3.ggpht.com/cbk?panoid=RJSKq7zlPcSQa0n0bWpbtw&output=thumbnail&cb_client=maps_sv.tactile.gps&thumb=2&w=203&h=100&yaw=279.24533&pitch=0&thumbfov=100!7i13312!8i6656?hl=en&authuser=0
එපා වුණා බං
ආයෙ යන්ඩ හිතෙන්නෙත් නෑ
ehema thamai huththo hambakaranna giyaamaඅපෝ එපා වුණා ගෙදර එනකොට හොඳ ගනන්.
කූරියර් එපා වුණා![]()
පරණ අතීතෙ බංmekata mokada une ? uba dan methana wada karanawada ?
Dawata kiak set wenwada bn math jobak hoyanawaපරණ අතීතෙ බං
දැං ඕවයෙ කෑලිත් නෑ
මං ගෙදරට වෙලා ඔහෙ ඉන්නව
උඹ ගේ තියෙන තැනවත් හරියට කියන්නෙ නෑනෙDawata kiak set wenwada bn math jobak hoyanawa
