නිමානි හෝටලය

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63

    p.s. හොදට ඇවිදපන් මචං...උඹ ගෝලය නම් රිවස් කරද්දි, ලෝඩින් අන්ලෝඩින් කරද්දි හොදට වැඩ කරපන්. වාහනෙ ඩ්‍රයිවරරය නින්ද යන්න දෙන්නේ නැතුව විටින් විට මොනාහරි කතා කරපන්..මැප්1න් පාර රූට්1 හරිද බලපන්. අවුට්ස්ටේඅශන් ගියාමපොඩ්ඩක් නතර වෙලා වරෙන් පැයක් දෙකකට වැඩ ඉවර උනාම. ඔය පැත්තේ තියනවා බලන්න තැන් ඕපනායක පරන රේල් පාර එහෙම. ලස්සනයි... ඉස්ටේශන් එහෙම. උඹේ ජිවිතේට වදයක් වෙල තිබ්බ දේවල් අමතක කරල දාල වැඩ කරපන්.. ඒක තම එකම ක්‍රමේ. ජය... ​
    උබ අනුරාදයට ආදරෙයි නේද? 👀
     
    • Like
    Reactions: D_Mad

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,421
    12,703
    113
    Piliyandala
    කිව්වා වගේ තාම කොත්තුවක් කෑවේ නෑ කියහන්කෝ.. අද වීකෙන්ඩ් නිසා කාල දානවා පෙබරවාරි ඉඳල ඇරියස් එකේ ඉන්නේ
     

    AnuradhaRa

    Well-known member
  • Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    ඕක කරන්නේ මගේ යාලුවෙක්..උබ දැක්කේ නැද්දේ පත කලු තඩියෙක් ඉන්නවා🤣🤣🤣 අපේ බඩා වගේ...
     
    • Wow
    Reactions: AnuradhaRa

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    එපා වුණා බං
    ආයෙ යන්ඩ හිතෙන්නෙත් නෑ

    මාත් අපේ අදුරන අයියා කෙනෙක්ගේ ඩිමෝ බට්ටා ලොරි එකක ගිහින් තියෙනවා මේ වගේ කුරියර්. කොළඹ ඉදන් නුවරඑළිය වගේ පැති වලට තමයි වැඩිපුර ගියේ. එද්දී නං එහෙං එළවලු අරන් ආව.

    රෑට තමයි ගොඩක්ම ගමන. සමහර තැන්වල පොඩි කඩවල්/හෝටල් තියෙනවා ගඟවල් අයිනේ එහෙම. එහම තැන් වලින් තමයි නාලා කන්නේ. නැත්තන් අපි රොටි වගේ දෙයක් හදාගෙන තක්කාලි ගෙඩි ටිකක් බී ලුණු එක්ක තෙල් දාලා උණුවතුර බෝතලේකට තේ කහට ටිකකුත් දාගෙන යනවා. නුවරඑළිය පැත්තට කිට්ටු උනාම පාර අයිනේ නවත්තලා කාලා යනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,430
    19,618
    113
    Colombo
    මට නං දුර ඩ්‍රයිව් කරන එක එපා වෙන වැඩක්
    වාහනේ ගත්තු අලුත නං පට්ට ආසයි දුර යන්න
    දැං හෙන කම්මැලියි දුර ඩ්‍රයිව් කරන්න
     
    • Like
    Reactions: AnuradhaRa

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අපෝ එපා වුණා ගෙදර එනකොට හොඳ ගනන්.
    කූරියර් එපා වුණා :sorry:
    ehema thamai huththo hambakaranna giyaama
    AC room ekaka job ekak krnna pluwan hodata igena gaththanam
    thoge lokuma lede kammalikama,
    Aga, manasa wehesala wedak karanna kamathi na lede pitin daala magaarinawa
    man adurana social phobia, ADHD thiyena un innawa eekath thiyagena Dgree complete karapu. ADHD thiyeddi igenaganna amarui kiyala atharala damme na un kaagena kara, social phobia thiyena un Presentation , Viva nokara htiye na un eewath kara pluwan wdiyata. deyak atharinna kalin ekdigata karapn brain eka eekata galapenna train wena wdiyata.
    sahti dekak dwasata peya 15 gaane ekadigata PHP or Uba kamathi wedakata athi deyak karapn wena dewal gena hithanne nathiwa, Ube brain Fog thawa annmann leda saahena durata aduwenawa