~නිමා වූ වස්සානය~

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කාව්‍ය නිර්මානයක් කියලා කටක් ඇරලා කියන්න පුලුවන් පද පේලි ටිකක්.... හොඳ නිර්මාණයක්... :):):)
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    හරිම ලස්සනයි නිර්මානය. වසන්තය කාලය අනුව වෙනස් වෙනව. අායෙත් වසන්තයක් ඒවි. ඒ වගෙ තමයි ජීවිත ගලා යන්නෙ. ඔබට ජය!
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දිය පොදක් නොහී ඉකි ගසනා
    පොළව මමයි මගේ සිතයි.......


    නිම වූ වස්සානයට ලැබේවා දිය බිඳක් යළි දළුලන්නට.....
    සුභ පැතුම් සහෝ. ඔබට.....
     

    prasadty

    Member
    Sep 6, 2009
    2,105
    93
    0
    දෙදුන්නේ
    ග්‍රීස්මය අදයි..... ඉ‍ඩෝරය මමයි.... ‍‍‍මේ ටිකත් ලස්සනයි මචං
    හැමදාම ග්‍රීස්මයත් ඉ‍ඩෝරයත් ති‍යෙන්නෑ මචං
     

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    ග්‍රීස්මය අදයි..... ඉ‍ඩෝරය මමයි.... ‍‍‍මේ ටිකත් ලස්සනයි මචං
    හැමදාම ග්‍රීස්මයත් ඉ‍ඩෝරයත් ති‍යෙන්නෑ මචං

    ඒක නම් ඇත්ත තමයි යාළුවා...ස්තුතියි කමෙන්ට් එකට......