උබ ඕව ගැන වැඩිය හිතන්න එපා බන්......![]()
අවුලක් නැහැ.... උබට තේරුනේ නැත්තන් උබ ඕක අපහු ලිව්වහම ඔකේ තියෙන රසය යන්න පුළුවන්...... එක හින්ද අවුලක් නැහැ......![]()



den oya nimeshi kiyana tharuniyata kollek ne luda
thanikadaluda

කවුද බන් දන්නේ....එකිගෙන්ම තාමා අහන්න වෙන්නේ...![]()


mamath me dawas wala kellek hoyanawa ekai![]()
ෆට්ට අදහස....... පව් බන් එකී.... පුලුවන්නම් සතුටින් තියපන්..
..mamath me dawas wala kellek hoyanawa ekai![]()


එහෙනම් කොල්ලෝ වැඩේ ඉවරයිනේ........ උබ ඒකිට සෙට් වෙයන්...... උබත් සතුටින් එකිත් සතුටින් අපිත් සතුටින්ෆට්ට අදහස....... පව් බන් එකී.... පුලුවන්නම් සතුටින් තියපන්..
..
ඕක හොඳ නැද්ද?? එතකොය තුනායි![]()
Mata Issella Eya Ekka Katha Karanna One Ekenma
Nethuwa Relationship Ekak Develop Karanna Bene
Api Dennage Adahas Gelapenawada Balanna Ona
Eya Kemathi Nam Mamath Kemathi
.....

එයා කැමතිනම් මමත් කැමතියි.. ලොලේ ලොල්..

Mata Issella Eya Ekka Katha Karanna One Ekenma
Nethuwa Relationship Ekak Develop Karanna Bene
Api Dennage Adahas Gelapenawada Balanna Ona
Eya Kemathi Nam Mamath Kemathi


ඒ කෑල්ල පට්ට බන්........
![]()
එල,.. එල,.. මගේ කතාව පාර්ට් ටූ ලඟදීම බලාපොරොත්තු වන්න,..![]()
mehema weida danne ne
![]()
පට්ට බ**![]()


