නිඹුල්~දරු~උපත්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නිව්නු උපදින්න ජාන සම්බදය ගොඩාක් බලපානව කියල මන් අහල තියෙනවා.
    නිවුන්නු හොදයි
    :D

    ඔව්, ඒක ඇත්ත..
    අනික දැන් ම ආසාවක් තියෙනවා නම්..
    ආර්ථිකය පොඩ්ඩක් දියුණු කර ගන්නවා නම් තමයි හොද..
    නැත්නම් ඉතින් කොටිපතියෙක් ගේ පුතෙක් ව අල්ලා ගන්න..
    කෙල්ලොන්ට ඒ වගේ අයව අල්ලා ගන්න ඒ තරම් ආමාරු නෑ නේ...
    ඇයි අර මායම් කතා තියෙන හින්දා..
    :D
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව්, ඒක ඇත්ත..
    අනික දැන් ම ආසාවක් තියෙනවා නම්..
    ආර්ථිකය පොඩ්ඩක් දියුණු කර ගන්නවා නම් තමයි හොද..
    නැත්නම් ඉතින් කොටිපතියෙක් ගේ පුතෙක් ව අල්ලා ගන්න..
    කෙල්ලොන්ට ඒ වගේ අයව අල්ලා ගන්න ඒ තරම් ආමාරු නෑ නේ...
    ඇයි අර මායම් කතා තියෙන හින්දා..
    :D

    සික්ස්ටි ෆෝ මායම්ස් ;)
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ඔව්, ඒක ඇත්ත..
    අනික දැන් ම ආසාවක් තියෙනවා නම්..
    ආර්ථිකය පොඩ්ඩක් දියුණු කර ගන්නවා නම් තමයි හොද..
    නැත්නම් ඉතින් කොටිපතියෙක් ගේ පුතෙක් ව අල්ලා ගන්න..
    කෙල්ලොන්ට ඒ වගේ අයව අල්ලා ගන්න ඒ තරම් ආමාරු නෑ නේ...
    ඇයි අර මායම් කතා තියෙන හින්දා..
    :D
    balamu
    eith ehema mayam one ne:D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    balamu
    eith ehema mayam one ne:D

    ආහ් ඔව්, ඒකත් ඇත්ත..
    ඊට වඩා දේවල් වුනත් පුලුවන් නේ..
    හරි මොනවා වුනත් පරිස්සමෙන් හරිද...
    නැත්නම් අන්තිමේදි එළකිරි අඩවියේ දුකෙන් ත්‍රේඩ් එකක් ඔයාට දාන්න වෙයි..
    මට අමතක නොවෙන දවස කියලා..
    :D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    sthoothi aiye.ganu lamayek widihata me wage thread 1k godak age karanava.apita issarahata prayojana wey :)

    ඔව්, ඉතින් මේ දේ ඉතින් ගැහැණු පිරිමි බේදයකින්
    කොයි කවුරුත් දැනන් ඉන්න ඕන කරුණු නේ..
    හේතුව නිඹුල්ලු ලැබුනාම ඒ දරුවන්ගේ බර කරට ගන්න වෙන්නේ
    දෙගොල්ලන්ටම නේ..
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe

    ඔව්, ඉතින් මේ දේ ඉතින් ගැහැණු පිරිමි බේදයකින්
    කොයි කවුරුත් දැනන් ඉන්න ඕන කරුණු නේ..
    හේතුව නිඹුල්ලු ලැබුනාම ඒ දරුවන්ගේ බර කරට ගන්න වෙන්නේ
    දෙගොල්ලන්ටම නේ..

    akane:yes::yes:shoy ane.eka wage andanna puluwan:):)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    akane:yes::yes:shoy ane.eka wage andanna puluwan:):)

    ඔව්, ෂොක් නම් තමයි..
    ඒත් ඉතින් ඒ සුන්දරත්වයට බාධාවක් වෙන්නේ නැතිව
    තියෙන්න නම් කොල්ලා වගේම කෙල්ලත් හොද පවුල් පසුබිමකින් ඉන්න වෙනවා..
    නැත්නම් ඉතින් දුක තමයි ඒ ජිවිතය මේ ආර්ථිකයත් එක්ක..
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe

    ඔව්, ෂොක් නම් තමයි..
    ඒත් ඉතින් ඒ සුන්දරත්වයට බාධාවක් වෙන්නේ නැතිව
    තියෙන්න නම් කොල්ලා වගේම කෙල්ලත් හොද පවුල් පසුබිමකින් ඉන්න වෙනවා..
    නැත්නම් ඉතින් දුක තමයි ඒ ජිවිතය මේ ආර්ථිකයත් එක්ක..

    :no::no:salli tiyenna one.ath jeewithe sathuta theeranaya wenne daruwange sathuta theeranaya wenne salli walin neme.oya pare yanna giyoth oyata waradee bro.thamange thathweta galapenna thoraganna.etakota hari :)wada usas wath wada pahath wath neme.:):)jeewithe therun ganna,adare manussakama therun ganna kenek wenna one.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :no::no:salli tiyenna one.ath jeewithe sathuta theeranaya wenne daruwange sathuta theeranaya wenne salli walin neme.oya pare yanna giyoth oyata waradee bro.thamange thathweta galapenna thoraganna.etakota hari :)wada usas wath wada pahath wath neme.:):)jeewithe therun ganna,adare manussakama therun ganna kenek wenna one.

    මම මෙතන ආදරය ගැන නෙවෙයි කතා කලේ යාලුවා..
    ඒ ගැන කතා කරනවා නම් පොතක් වුනත් ලියන්න මට පුලුවන් කියලා එළකිරි අඩවියේ බොහෝ දෙනෙක් දන්නවා..
    මට කියන්න ඕන වුනේ ආදරය ගැන නෙවෙයි. මේ ආර්ථිකයේ තියෙන තත්වයන් උඩදි..
    මේ වගේ නොහිතු විදියට නිඹුල්ලුන් අපේ ජිවතයට ආවානම් පැන නගින ගැටළුව..
    කොයි තරම් කාර්ය බහුල වුනත් කොයි තරම් ආර්ථිකය හිග වුනත් ඒ දරුවන් තමන්ට බරක් නම් නොවෙන එක කොයි අම්මලා තාත්තලා වුනත් දරණ මතයයි..