කොච්චර අකමැති වුණත් බිමේ තත්වේ ඕක තමයි. පිං සීයා බලන් හිටියේ මහින්දගේ සපෝර්ට් එක හම්බෙයි කියලා. හැබැයි පරගලේ මෙහෙව්වේ පිං සීයා සහ ලප වානර බලකාය කියලා දැන්වත් තේරුම් අරන් පිං සීයට අන්තිමේදි පොල්ල තිබ්බ එක ලොකු දෙයක්. හැබැයි පිං සීයා මේ ටිකේ හරිම සැහැල්ලුවෙන් ඉන්නේ බලයට පත්වෙන එකාට ටික දවසක් කරන්න දීලා ආයෙත් ඩෙගා නටලා බලය ගන්නද කියලත් සැක හිතෙනවා
