නියත ජනපති. දැන්ම ඇහැ හුරු කරන් තියා ගනිල්ලා

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    මේ තියන රැල්ලේ හැටියට අනුරයා තමයි දිනන්නේ. ඒ ඇත්ත කැමති උනත් අකමැති උනත් පිළිගන්න වෙනවා. සිරිසේන,ගෝටා එද්දිත් මේවගේ රැලි තිබ්බා උබලට මතක ඇතිනේ
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,695
    8,395
    113
    සජියා එක පාරක් කිව්වා මාගේ මිත්‍රවරුනි මා හට පුදුම දැනුමක් නේ තියෙන්නේ. ඒ දැනුම බාවිතා කරලා මාගේ පියාණන්ගේ නාමෙන් ජනතා සේවයට ඇප කැප වෙනවා කියලා 😂

    මුගේ Iq ලෙවල් එක බලන්නම වෙනවා 🤣


     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,695
    8,395
    113
    mu hariyanne na ban
    thaththa lagin wath thiyanna ba
    kohoma me wage ekek ipadunada danne na

    මුගේ නංගි නේ මහින්ද බේරුවේ හොර සල්ලි අච්චු ගහලා බැංකුවෙන් මාරු කරන්න ගිහින් 😂 මුගේ පවුලටම මොංගල් නැත්තම් හොර සල්ලි අච්චු ගහල බැංකුවෙන් මාරු කරනවා පිස්සෝ ඉන්නවා ද 🤣
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,075
    6,413
    113
    kandy
    sajith-premadasa-SL-flag-1-0.jpg


    කොච්චර අකමැති වුණත් බිමේ තත්වේ ඕක තමයි.
    Umbe gewal koheda mchn? Koi paththe bim mattamada oya?
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,695
    8,395
    113


    මුගේ පවුලටම මොකක් හරි ලෙඩක් බං. සජියා චන්දේ ඉල්ලන්නේ නංගි අතවන යන්නේ 😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,148
    113
    එකමත් එක රටක
    මේ තියන රැල්ලේ හැටියට අනුරයා තමයි දිනන්නේ. ඒ ඇත්ත කැමති උනත් අකමැති උනත් පිළිගන්න වෙනවා. සිරිසේන,ගෝටා එද්දිත් මේවගේ රැලි තිබ්බා උබලට මතක ඇතිනේ
    ගොටාගේ රැල්ල මිට වඩා ගොඩක් වැඩි බන් . කොටින්ම ඌ ට ප්‍රසිදියේ සෝෂල් මිඩියා වල බනින්න කවුරුත් හිටියේ නෑ ලොකුවට . බැන්නත් "අඩෝ විහිළුවක් කරේ සුදු වැන් නම් එවන්න එපා " වගේ කියනව . . එහෙම රැල්ල තිබිලත් සජියට චන්ද ආව නේ ගොඩක් .

    මයිත්‍රී ට රැල්ල තිබ්බ ගෝටා තරම් නැති උනාට . හැබැයි ඌ ට දෙමල , මුස්ලිම් චන්ද ටිකත් තිබ්බ . උතුර තිබ්බ . එවලින් ඌ දින්නේ .

    අනුරයට ගොටාගේ වගේ social media තිබ්බට වයස වැඩි උන්ගේ චන්ද ලොකුවට නෑ . දෙමල මුස්ලිම් පැති වල චන්දෙ නෑ .
    මූ මේ ටිකේ ටිකක් විතර troll වෙන්ව .. අර ගෝටාට වගේ නෙවෙයි .
    එක නිසා ඔය හිතන තරම් ම චන්ද එයි කියලා හිතන්නත් අමාරුයි දින්නත් . කොටියෙ කතා නම් ඉතින් කතා කරල තේරුමක් නෑ .
     
    • Like
    Reactions: AKI-SL

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113


    සදා ලෝක කුජීත ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑස් බෝඩ් උස නම් සිකුරුටි මිටි නම් කම්කරු අලන්තර කයිය ෆාර රබ් පුක බිය සහ මිල්ෆි නෝ කැපෑසිටි පෑඩ් සජිත් ලැවරියාදාස බූරු පුතානෝ නූගත් යටිපතුල් කොටළුවා... මූට ඡන්දේ දෙන පින්ගුත්තරයොන්ට නම් හරක් පයියකින් ගහන්න ඕනේ... 🤮 🤮 🤮 :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: sahan50

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,071
    2,387
    113
    22
    මම හිතන්නේ ක් මූ තමයි දිනන්නේ කට ටිකක් වහගෙන හිටියොත්
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    Okkoma ekathu Wela Rata kohomath kaapu eke Lapaya wage aluth ekek ena eka hodayi Parana un enawata wada. Lapayath awilla rata tawath Kaala Hari yanne nathayi. Buru puthano wage ekek enawata wada Lapaya ena eka hodayi.
     
    • Like
    Reactions: sahan50

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    රනිල් ට චන්දෙ දාන අයගෙයි, අනුරට චන්දෙ දාන අයගෙයි 2 වෙනි මනාපෙ නේද මෙයා? කාටවත් 50% බැරි උනොත් 2 මනාපෙන් සජිත් දිනයි.

    හැබැයි මෙයා කියන විදියට සහන දෙන්න ගියොත් නන් ආයිත් පෝලින් එයි.
     
    • Wow
    Reactions: sahan50

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    මූ අමු ගොනා. ඒත් ඉතින් මූ තමා මේ ගමන එන්නේ
    මිනිස්සුන්ට හරියන එකෙක් එයි..ගොන්නු බහුතරයක් නම් ඉන්නේ ගොනෙක් එයි..පොඩි හරි ඔලුවක් තියෙන බහුතරයක් ඉන්නව නං එහෙම එකෙක් එයි..
     
    • Like
    Reactions: Naughty_kiththa