ගොඩක් ස්තුතියි 
මෙයින් එක දෙයයි මේ ආත්මෙදි ලාවට හරි මම ලබල තියෙන්නෙ.. උපතින් නැතත් දෘෂ්‍යබාදිතයකු වීම

මෙයින් එක දෙයයි මේ ආත්මෙදි ලාවට හරි මම ලබල තියෙන්නෙ.. උපතින් නැතත් දෘෂ්‍යබාදිතයකු වීම

සුදු පුතා;17142428 said:බොහෝ වෙලාවට බුදු දහම තුල දේශිත යම් කරුණක් පිළිගැනීමට අකමැති බොහෝ පුද්ගලයන් ඒවා පසු කාලීනව ලියවුන සාහිත්ය බව පවසා තම තමන්ගේ සිත් රවටා ගනු ලබනවා.
මමත් මේ කතාව අහල තියනවා..
පිළිගන්න කෙනෙක් පිළිගන්න. පිළිගන්න අකමැති කෙනෙක් පාඩුවේ ඉන්න. අපහස කර පව් පුරෝ ගැනීමෙන්ද වලකින්න.. තෙරුවන සරණයි...!

සමහර ආගම් වල වගේ පිළිනොගත්තොත් බෙලිකපන ක්‍රමයක් බුදුදහමේ නැත .ඕන කෙනෙකුට තමන්ගේ බුද්දි මට්ටමට අනුව පිළිගැනීම හෝ පිලිනොගනීමට නිදහස තිබේ .

ඒකනේ අපි තව තවත් සංසාර ගමන දික් කර ගන්නේ.. කරන්න පුලුවන් හොදම දේ තමයි යන තැනකට වැඩක් කරගෙන පුලුවන් තරම් පස් පවින් වැලකිලා ඉන්න එක..
ඒත් ඉතින් අපිට පන්සිල් පද පහවත් හරියට ආරක්ෂා කර ගන්න බෑ (අපි කිව්වට අනිත් අය ගැන දන්නෑ.. මම ගැන කිව්වේ
).. කොච්චර බණ කතා කෙරැවත් මගේ අතින් පන්සිල් පද 3ක් කැඩෙනවා..
(අහන්න එපා ඒ මොනවද කියලා
).. දෙකක් නම් අනිවාර්යෙන්ම රකිනවා මතක ඇති කාලේ ඉදලා..
නොදන්න දෙයක් දැන ගත්තා.. ගොඩක් පින් නැකැත් රාලේ..අයිලප්පෙරුම;17142237 said:මටනම් හිතෙන්නේ ඕව බෞද්ධ සාහිත්‍ය කියල.
ජේමිස්බන්ඩා007;17144338 said:ප්‍රශ්න නම් ගොඩයි. කමක් නැ රෙප්..හොද වැඩක්![]()