බුද්ද්ත්වය ගන විවේචනය කරන්න වත්
බුද්දත්වය මේ හැඩය තියනවා මේ ස්වරුපය තියනවා කියලා වත් කියන්න අපි ට හැකියාවක් නැහැ
අපි එච්චර සමත් කට්ටිය නෙමයි
උබලට හිතාගන්න් පුලුවන්ද
ආසාවෙන් තොර වු හිතක් ගැන
සියලු බැමි වලින් නිදහස් උනා කියන දේ හිතාගන්නවත් පුලුවන්ද???
ඒ නිසා ඒ වගේ උතුම් දෙවල් ගන කරුණු කාරනා දන්නේ නැතුව විවේචනය කරන්න එපා
එත් අපිට පුළුවන් බුද්දදර්මයේ වරදක් තියනවා නම්
පන්සික්වල
සුත්‍ර පිටක වල
අබිදර්මයේ වරදක් තියනවා නම් විවේචනය කරන්න
බුද්දාගම විවේචනය කරන උන්
පුලුවන්නම් කියපල්ලා
අබිදර්මයේ වැරැද්දක්
මිනි මරන්න කියලා තියනවද?
හොරකම් කරන්න සත්තු මරන්න
ගැනු දුෂනය කරන්න කියලා තියනවද?
බොරු කියන්න කියලා තියනවද?
බුදුහාමුදුරුවන් වෙනුවෙන් සටන් කර ලෙ හැලුවට පවු නැහැ කියලා තියනවද???
පුලුවන්නම් කියපල්ලා විවිච්නය කරන වුන්.
සුදු පුතාට

අයිලප්පෙරුම;17144974 said:මෙහෙමනේ බුදු රජාණන්වහන්සේ කියල තියෙන්නේ තමන්ගේ පරක්ඥාවට ගෝචර වෙන්නේ නැත්නම් එය පිලි ගන්න එපා. කියල.
ගොඩක් දේවල් බෞද්ධ සාහිත්‍ය ආශ්‍රයෙන් ගොඩ නැගුනු ඒවා. ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල්ම නොවෙයි.
නැකැත් රාල;17146464 said:එහෙනම් ඉතින් නිර්වානයත් ප්‍රඥාවට ගෝචර නොවන නිසා හේතුවාදියෙක් වගේ ඒකත් පිලිගන්නෙ නැතුව ඉන්න වෙන්නේ.. එහෙම දෙයක් තියනවා ආශ්‍රවයන් ක්ෂයකලාම එහෙම වෙනවා කිව්වට අපිට අත්දැකීම් නෑනේ.. කලාම සුත්‍රයේ ඔය දේශනාව අපේ ගොඩ දෙනා තේරුම් ගන්නවා වැරදී..

දාසියකගේ කුසෙහි නොඉපදීම.????????????????
ඇහුවාට සමාවෙන්න ..... දාසියක් වුවද ? මවකි ...,.... බුදුන්ගේ මෙහෙම මිනිසුන් වෙන් කිරීමක් නැහැ නේද
දාසියකගේ කුසෙහි නොඉපදීම.????????????????
ඇහුවාට සමාවෙන්න ..... දාසියක් වුවද ? මවකි ...,.... බුදුන්ගේ මෙහෙම මිනිසුන් වෙන් කිරීමක් නැහැ නේද
Budu hamuduruwo deshana karnawa minsaa karmaya daayada kota upadii kiyala, meken adahas karanne niyatha wiwarana labapu uthumek kiyanne kusalayen pinen itha ihala inna kenek ithin manussa athmayakadi dukak widina jeewithayak uruma wenne na, Nathuwa methana Daasiyak kiyala bedimak athi karala naa, Meh siyalla Hethu pala darmayakata anuwai sidda wenne, bahiren bedimak asadarayanayak wage penunata ethana saadaranayai ,,

නියත විවරණ ලබනවා >> පාරමිතා පුරනවා ( පින් කරනවා, කුසල් රැස් කරනවා) >>එතකොට චාටර් තැනක උපදින්න තියෙන අවස්ථාව අඩු වෙනවා ( හැබැයි එහෙම උපදින්නත් පුලුවන්, මොකද චුති සිත අනුව ප්‍රතිසන්ධිය සකස් වෙන නිසා.) 

දාසියකගේ කුසෙහි නොඉපදීම.????????????????
ඇහුවාට සමාවෙන්න ..... දාසියක් වුවද ? මවකි ...,.... බුදුන්ගේ මෙහෙම මිනිසුන් වෙන් කිරීමක් නැහැ නේද