මචන් නියදගල පැත්තේ අයිරාංගනී වෙද නෝනා කියල කෙනෙක් ඉන්නවද ?? බෙහෙත් හොදද ?? phone නම්බර් තියේද ?
E emax18 Active member Dec 16, 2018 205 113 43 Dec 14, 2020 #1 මචන් නියදගල පැත්තේ අයිරාංගනී වෙද නෝනා කියල කෙනෙක් ඉන්නවද ?? බෙහෙත් හොදද ?? phone නම්බර් තියේද ?
පිටියෙ-අප්පු Well-known member Apr 15, 2014 5,817 4,928 113 Dec 14, 2020 #3 emax18 said: මචන් නියදගල පැත්තේ අයිරාංගනී වෙද නෝනා කියල කෙනෙක් ඉන්නවද ?? බෙහෙත් හොදද ?? phone නම්බර් තියේද ? Click to expand... ඔව් - ප්‍රසිද්ධ නොවුනත් අති දක්ෂ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ දේශීය වෛද්‍යවරියක් -
emax18 said: මචන් නියදගල පැත්තේ අයිරාංගනී වෙද නෝනා කියල කෙනෙක් ඉන්නවද ?? බෙහෙත් හොදද ?? phone නම්බර් තියේද ? Click to expand... ඔව් - ප්‍රසිද්ධ නොවුනත් අති දක්ෂ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ දේශීය වෛද්‍යවරියක් -
E emax18 Active member Dec 16, 2018 205 113 43 Dec 14, 2020 #4 පිටියෙ-අප්පු said: ඔව් - ප්‍රසිද්ධ නොවුනත් අති දක්ෂ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ දේශීය වෛද්‍යවරියක් - Click to expand... machan mata details danawda ?? Phone number
පිටියෙ-අප්පු said: ඔව් - ප්‍රසිද්ධ නොවුනත් අති දක්ෂ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ දේශීය වෛද්‍යවරියක් - Click to expand... machan mata details danawda ?? Phone number
පිටියෙ-අප්පු Well-known member Apr 15, 2014 5,817 4,928 113 Dec 14, 2020 #5 emax18 said: machan mata details danawda ?? Phone number Click to expand... ෆෝන් අංක නම් දන්නෙ නෑ - නියඳගල පාරෙ පල්ලෙහාට යන කොට වම් අත පැත්තෙ ලොකුවට බෝඩ් ගහල තියෙනවා වෙද මැදුරේ. ඕන කෙනෙක්ගෙන් ඇහුවාම කියයි. Reactions: emax18
emax18 said: machan mata details danawda ?? Phone number Click to expand... ෆෝන් අංක නම් දන්නෙ නෑ - නියඳගල පාරෙ පල්ලෙහාට යන කොට වම් අත පැත්තෙ ලොකුවට බෝඩ් ගහල තියෙනවා වෙද මැදුරේ. ඕන කෙනෙක්ගෙන් ඇහුවාම කියයි.
පිටියෙ-අප්පු Well-known member Apr 15, 2014 5,817 4,928 113 Dec 14, 2020 #7 emax18 said: පුළුවන් නම් map එකේ location දානවද Click to expand... තැන නම් මැප් එකේ නෑ - ඔන්න ඔය පන්සල කිට්ටුව තියෙන්නේ - පන්සල පැත්තේ නෙවෙයි අනික් පැත්තේ පන්සල පහු කොරන් යනකොට https://www.google.com/maps/place/S...765802e8ec037306!8m2!3d6.8352262!4d79.9936599 Reactions: emax18
emax18 said: පුළුවන් නම් map එකේ location දානවද Click to expand... තැන නම් මැප් එකේ නෑ - ඔන්න ඔය පන්සල කිට්ටුව තියෙන්නේ - පන්සල පැත්තේ නෙවෙයි අනික් පැත්තේ පන්සල පහු කොරන් යනකොට https://www.google.com/maps/place/S...765802e8ec037306!8m2!3d6.8352262!4d79.9936599