නියදගල පැත්තේ කට්ටිය එන්න

emax18

Active member
  • Dec 16, 2018
    205
    113
    43
    මචන් නියදගල පැත්තේ අයිරාංගනී වෙද නෝනා කියල කෙනෙක් ඉන්නවද ?? බෙහෙත් හොදද ?? phone නම්බර් තියේද ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මචන් නියදගල පැත්තේ අයිරාංගනී වෙද නෝනා කියල කෙනෙක් ඉන්නවද ?? බෙහෙත් හොදද ?? phone නම්බර් තියේද ?
    ඔව් - ප්‍රසිද්ධ නොවුනත් අති දක්ෂ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ දේශීය වෛද්‍යවරියක් -
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    machan mata details danawda ?? Phone number
    ෆෝන් අංක නම් දන්නෙ නෑ - නියඳගල පාරෙ පල්ලෙහාට යන කොට වම් අත පැත්තෙ ලොකුවට බෝඩ් ගහල තියෙනවා වෙද මැදුරේ. ඕන කෙනෙක්ගෙන් ඇහුවාම කියයි.
     
    • Like
    Reactions: emax18
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    • Like
    Reactions: emax18