නියපොත්තෙන් කඩන්න තිබුන දේට දැන් පිහියක්

Kawda.Boy

Active member
  • Oct 1, 2015
    110
    47
    43
    අනිවාරෙන් , මූ සල්ලිවලට රගන්න පටන් අරන් ඉවරයි , කොටින්ම මු දැන් මුට බනින එකෙනුත් බලන්නේ හම්බ කරගන්න, රට ගොඩ යන්නනම් දේශපලකොයෝ විතරක් මේ වගේ ගොබ්බයොත් සුද්ද කරලා දන්නා ඕනේ
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඩයල් එක ඒ පාර ගීත්මා බන්ඩාරගේ ජංගියේ පිහිටෙන් ගොඩ යන්න බලන්නේ. .ගේම අතාරින්න එපා උබලා. . .

    :lol::sorry:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,820
    1
    11,155
    113
    okage video balana una ghanda one.thama ekakwath balala na dakkath appiriyai uwa nan
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Not interested > tell us y clixk karala channel eka block karapan

    සිරා කතාව,
    *ලංකාවේ Computer literacy එක ජනගහණයට සාපේකශව බැලුවොත් තියෙන්නේ 34% ගාණක්, ලක්ශ 70ක් වගේ(ඒ කියන්නේ ලංකාවේ ඉන්න හැම එකාගෙන්ම 1/3 ක්) .
    ඉතිං ඕකෙනුත් ලංකාවේ youtube trending feed එක බැලුව්වොත්, මොළයක් තියෙන මිනිහෙක්ට පැහැදිලි අවබෝධයක් ගන්න පුලුවන් අපේ රටේ බහුතරයක් ජංජාලයට ඇක්සස් තියෙන ප්‍රජාවගේ (**Computer literacy) ගෝත්‍රික මානසිකත්වය ගැන,
    හ‍රි නම් feed එකක් ගත්තම Quality Content+ එකක් තියෙන්න ඕනේ.
    but ලංකාව තියෙන්නේ වෙනම ලෙවල් එකක.
    කරුමේ කියන්නේ ඕවා ගොඩක්ම බලන්නේ දැන් A/L , O/L කරන වස්සෝ ටික, පොඩ්ඩක් ගෙම්බා වගේ ඉන්නේ නැතුව ළිං කට්ටේන් එලියට පැනලා, ඒරොප්පේ රවුමක් ගහලා, රට තොට බලලා, සාමජය ආශ්‍රය කරලා ඉගෙන ගත්ත එකෙක්ට තමයි කාළකණ්නිකම තේරෙන්න ගන්නේ මේකේ.
    අහෝ සිරිලංකා, දුක තමයි.

    හොදම වැඩේ තමයි ඔය වගේ එලෝවටත් නැති, මෙලොවටත් නැති පජාත වීඩියෝ Not interested දාලා වැඩකට ඇති දෙයක් බලලා වැඩක් කරගන්න එක. :lol::lol:

    *http://www.statistics.gov.lk/page.asp?page=Computer%20Literacy
    **Definition for Computer literacy:
    A person (aged 5-69)
    is considered as a computer literate person if he/she could
    use computer on his/her own. For example, even if a 5
    years old child can play a computer game then he/she is
    considered as a computer literate person.

    Definition for computer literacy rate:
    Computer
    Literate population expressed as a percentage to the total
    population, (aged 5 – 69 years) within the respective
    domain.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873

    *http://www.statistics.gov.lk/page.asp?page=Computer Literacy
    **Definition for Computer literacy:
    A person (aged 5-69)
    is considered as a computer literate person if he/she could
    use computer on his/her own. For example, even if a 5
    years old child can play a computer game then he/she is
    considered as a computer literate person.

    Definition for computer literacy rate:
    Computer
    Literate population expressed as a percentage to the total
    population, (aged 5 – 69 years) within the respective
    domain.
    අපි මොනවා කතා කරත් වැඩක් නෑ බන්. ට්‍රෙන්ඩින්ග් පේජ් එකේ තියෙන්නෙ. සමස්ථයක් වශයෙන් සිරි ලංකන්කුන්ගෙ ගොන් කමේ තරම තමයි.

    guys we are doing great. lets bring him to his knees
    UP.jpg
    UP.jpg

    upload image
    කොහොමද බන් මෙහෙම බලන්නෙ?
     
    Last edited:

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    අපි මොනවා කතා කරත් වැඩක් නෑ බන්. ට්‍රෙන්ඩින්ග් පේජ් එකේ තියෙන්නෙ. සමස්ථයක් වශයෙන් සිරි ලංකන්කුන්ගෙ ගොන් කමේ තරම තමයි.

    කොහොමද බන් මෙහෙම බලන්නෙ?

    sub adu unama reach eka adu wenawa ban. dan me dawas wala views enne me case eka nisa hugak un yanawa uge channel ekata ekai.

    socialblade.com
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    අපි මොනවා කතා කරත් වැඩක් නෑ බන්. ට්‍රෙන්ඩින්ග් පේජ් එකේ තියෙන්නෙ. සමස්ථයක් වශයෙන් සිරි ලංකන්කුන්ගෙ ගොන් කමේ තරම තමයි.

    කලින්නම් තිබුනා Location: Worldwide දාන්න,
    කරුමෙට ඒක අයින් කරානේ,
    දැන් ඉතින් US දාගෙන ඉන්නේ :lol::lol:
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    සිරා කතාව,
    *ලංකාවේ Computer literacy එක ජනගහණයට සාපේකශව බැලුවොත් තියෙන්නේ 34% ගාණක්, ලක්ශ 70ක් වගේ(ඒ කියන්නේ ලංකාවේ ඉන්න හැම එකාගෙන්ම 1/3 ක්) .
    ඉතිං ඕකෙනුත් ලංකාවේ youtube trending feed එක බැලුව්වොත්, මොළයක් තියෙන මිනිහෙක්ට පැහැදිලි අවබෝධයක් ගන්න පුලුවන් අපේ රටේ බහුතරයක් ජංජාලයට ඇක්සස් තියෙන ප්‍රජාවගේ (**Computer literacy) ගෝත්‍රික මානසිකත්වය ගැන,
    හ‍රි නම් feed එකක් ගත්තම Quality Content+ එකක් තියෙන්න ඕනේ.
    but ලංකාව තියෙන්නේ වෙනම ලෙවල් එකක.
    කරුමේ කියන්නේ ඕවා ගොඩක්ම බලන්නේ දැන් A/L , O/L කරන වස්සෝ ටික, පොඩ්ඩක් ගෙම්බා වගේ ඉන්නේ නැතුව ළිං කට්ටේන් එලියට පැනලා, ඒරොප්පේ රවුමක් ගහලා, රට තොට බලලා, සාමජය ආශ්‍රය කරලා ඉගෙන ගත්ත එකෙක්ට තමයි කාළකණ්නිකම තේරෙන්න ගන්නේ මේකේ.
    අහෝ සිරිලංකා, දුක තමයි.

    හොදම වැඩේ තමයි ඔය වගේ එලෝවටත් නැති, මෙලොවටත් නැති පජාත වීඩියෝ Not interested දාලා වැඩකට ඇති දෙයක් බලලා වැඩක් කරගන්න එක. :lol::lol:

    *http://www.statistics.gov.lk/page.asp?page=Computer%20Literacy
    **Definition for Computer literacy:
    A person (aged 5-69)
    is considered as a computer literate person if he/she could
    use computer on his/her own. For example, even if a 5
    years old child can play a computer game then he/she is
    considered as a computer literate person.

    Definition for computer literacy rate:
    Computer
    Literate population expressed as a percentage to the total
    population, (aged 5 – 69 years) within the respective
    domain.

    umba wena rateka trending list eke aran balapan..mama dan UK and Germany wela trending list eke baluwa..okkoma tiyenne wadekata nethi magul tamai..makeup/football/memes/gaming/street interview/talent show/gossip videos...quality content kiyela loku deyak na..

    youtube kiyanne minussu entertainment hoya gena ena thanak taama..educational videos tibbata ewata wenama subscriber base ekak innewa namuth generally minussu okata enne entertainment welata
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    sub adu unama reach eka adu wenawa ban. dan me dawas wala views enne me case eka nisa hugak un yanawa uge channel ekata ekai.

    socialblade.com

    මොනවද බන් මේ...මොනවද ඔය ගණන්වලින් කියන්නේ?
     
    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    ඔය එක හුත්තෙක් රගන් නැ කොන්ද පන තියෙන පාලකයෙක් උන්න නම්..නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති වෙලා ඉද්දි පකයො පිනුම් ගහනව..මේව ලක්ශ 62කේ මීහරක්ගෙ වැරදි..රජෙක් එලෝල පොන්නයෙක්ට බලේ දුන්න දැන් ෆුල් වෙනස..

    වහලෙක් නොවී බුද්ධි යෙන් හිතපන්
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    umba wena rateka trending list eke aran balapan..mama dan UK and Germany wela trending list eke baluwa..okkoma tiyenne wadekata nethi magul tamai..makeup/football/memes/gaming/street interview/talent show/gossip videos...quality content kiyela loku deyak na..

    youtube kiyanne minussu entertainment hoya gena ena thanak taama..educational videos tibbata ewata wenama subscriber base ekak innewa namuth generally minussu okata enne entertainment welata
    oya ratwala mehetath wada pisso innwa bn

    samahara un hithan inne ehe dream world ekak kyla

    specially usa wala , podi wayasedima killersla wenwa :yes: