පැරොනයිකියා (Paronychia)
ඔබ මෙම නම කවදා හෝ අසා තිබේද?
එසේ නොමති නම් කවදා හෝ ඔබේ අතේ හෝ පාදයේ ඇගිලි වල නියපොත්ත ආසන්නයේ සමේ පැසවීමක්, ආසාදනයක් අත්විද තිබේද?
මෙලෙස නියපොත්තට ආසන්න නැතහොත් නියපොත්ත වටකොට ඇති සමේ ප්‍රදාහය, ආසාදනය වීම පැරොනයිකියා ලෙස හදුන්වයි.
මෙය රෝගලක්ශන, රෝග ලක්ශන පවතින කාලසීමව මත අකියුට්(උග්‍ර) සහ ක්‍රොනික්(නිදන්ගත) ලෙස වර්ගීකර්නය කෙරේ.
ඇකියුට් අවස්තාවේදී සමේ රතුවීම, ඉදිමීම, වේදනාව සහ බොහෝ විට සැරව එකතුවීම දැකගත හැක. මෙය සාමානයෙන් නියපොත්ත අසල සමට සිදුවන සුලු තුවාලයකට පසුව ඇතිවේ. පැසවීම බක්ටීරියා ආසදනය නිසා සිදුවේ.
ක්‍රොනික් අවස්තාවේදී, රෝග ලක්ශන සති හයකට වඩා පවතින අතර ඉහත ලක්ශන වලට අමතරව නියපොපොත්ත අවට සම ගනකම් වීම, නියපොත්තේ වර්නය වෙනස්වීම හා නියපොත්ත දිරායාම දැකගත හැක.
ක්‍රොනික් අවස්තාවට හේතුකාරක වන්නේ රසායනිකා ද්‍රව්‍ය වලට ඇති ආසාත්මිකතාව( සබන්, රබර්, ..) සහ නැවත නැවත සිදුවන ඇකියුට් අවස්තාව වේ. මෙහිදී නියපොත්තත් , සමත් අතර පවතින තද සම්බන්දතාව(Seal) ගිලිගී යාමෙන්, තෙතමනය රැදිම නිසා ද්විතීයික දිලීර ආසාදන ඇතිවේ.
මෙම රෝගය නිර්නය කිරීමට රෝග ඉතිහාසය හා සායනික පරීකශාව පමනක් ප්‍රමානවත් වේ. කිසිදු විද්‍යාගාර පරීක්ශනයක් හෝ ස්කෑන්,Xray අවශ්‍ය නොවේ.
ඇකියුට් අවස්තාවේ නම් ඔබට වේදනානශක සමග ප්‍රතිජීවක ඖෂධ ආලේපන(Topical antibiotic cream) ලබාදෙනු ඇත.සැරව එකතුවී ඇත්නම් එය සුලු ශල්‍ය කර්මයක් මගින් පලා ඉවත් කිරීමට සිදුවේ. මෙය ඇගිල්ල හිරිවැටටවීම මගින් (Ring block) සිදුකල හැක.
ක්‍රොනික් තත්වය නම්,රෝග ලක්ශන පාලනයට අමතරව , හේතු සාධක වූ කරුනු මගහැරවීම ඉතා වැදගත්.
ඒ අනුව රසායනික ද්‍රව්‍ය පරිහරනයේදී අත් ආවරන පැලදීම, නියපොතු පිරිසිදුව හා වියලිව පවතව ගැනීම, ඇකියුට් අවස්තාවේදී නිසි ප්‍රතිකාර ලබාගනීම මෙන්ම, නියපොතු සැපීම වැනි අහිතකර පුරුදු වලින් වැලකීම ඉතා වැදගත් වේ. මෙම ත්ත්වයේ දී බොහෝ විට ආලේපනයක් ලෙස දිලීර නාශක (Antifungal) හෝ ස්ටිරොයිඩ් වර්ගයේ ආලේපන ලබා දේ.
ප්‍රතිශක්තී ඌනතාවක් පවතින පුද්ගලයන්ට ආලේපන වෙනුවට ප්‍රතිජීවක ඖෂධ පෙති හෝ බෙහෙත් විදීම සිදුකරයි.
ඔබට මෙවැනි ආසාදනයක් පවතීනම් සාමාන්‍ය ශල්‍ය සායනයකට හෝ ක්‍රොනික් අවස්තාව නම් සමේරෝග සායනයකට යොමු වීමෙන් නිසි ප්‍රතිකාර ලබාගත හැක.
www.freesurgicalclinic.com
------ Post added on Sep 8, 2021 at 4:35 PM

උපරිම විනාඩි 40ක් වගේ යන්න ඇති මගේ ඕක කලේ 2014 දි වගේ. ඔය වගේ තුවාලේ තියෙද්දී ක්‍රිකට් ගහල වැලි කැටයක් ගිහින් තමයි වැඩේ වැඩි උනේ. අන්තිමට ඇඟිල්ල කොහේ හරි වැදුනොත් තරු විසිවෙන ගානට ආව මගේ.
ඒක හින්ද එකදවසින් එන්න පුළුවන් කියල තනියෙන් නම් යන්න එපා... පේන් කිලර්ස් + ඇන්ටිබයෝටික් වගේ දේවල් දෙනවා සතියකට විතර. ඊට පස්සේ ඉතින් මැහුම් කපාගන්න එක තමයි තියෙන්නේ. 