මචන් උබලත් නියපොතු කනවද?
උබලටත් මේක නවත්තගන්න ඕන වෙලා තියන වදයක්ද?
නියපොතු කන එක මම නම් හැමවෙලේම කරන්නේ නෑ, මම note කරල තියන විදිහට nervous උනහම තමයි මම නියපොතු කන්න ගන්නේ, එහෙම උනාම නියපොත්ත ගැලවෙනකම් කනව, ඒත් අනිත් වෙලාවට නැහැ.
ඒක නිසා හැමවෙලේම නියපොතු හපන එකෙක්ගේ තරම් මගේ ඇගිලි චා වෙලා නැහැ, ඒත් මේක නවත්තගන්න ඕන.
පොඩි දෙයක් කියල හිතුවට මේක පොඩි දෙයක් නෙමේ bad habit එකක්.
මම පොඩිකාලේ 8 වසරෙදි වගේ නියපොතු හපන්න ගත්තේ , ඒත් ඒ කාලේ ආයිත් කොහොමහරි නැවැත්තුව බන්. දැන් ආයිත් කනව.
නවත්තන්න පුලුවන් හොද විදිහක් තමයි නියපොතු වවන්න ආස වෙන එක, එතකොට වැවුනු නියපොත්ත කන්නේ නෑ වවන්න ඕන කියල මතක් වෙන නිසා, ඒත් බන් ඒ කියපොත්ත trim කරහම ආයිත් කන්න ගන්නව හිටු කියල.
උබලගෙත් ඇති නේ මේ වගේ habit තියන උන්, මට පොඩ්ඩක් මේක නවත්තගන්න උදව්වක් දියන්
Thanks