නියපොතු කනවද?

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
මචන් උබලත් නියපොතු කනවද?

images

උබලටත් මේක නවත්තගන්න ඕන වෙලා තියන වදයක්ද?

නියපොතු කන එක මම නම් හැමවෙලේම කරන්නේ නෑ, මම note කරල තියන විදිහට nervous උනහම තමයි මම නියපොතු කන්න ගන්නේ, එහෙම උනාම නියපොත්ත ගැලවෙනකම් කනව, ඒත් අනිත් වෙලාවට නැහැ.

ඒක නිසා හැමවෙලේම නියපොතු හපන එකෙක්ගේ තරම් මගේ ඇගිලි චා වෙලා නැහැ, ඒත් මේක නවත්තගන්න ඕන.

පොඩි දෙයක් කියල හිතුවට මේක පොඩි දෙයක් නෙමේ bad habit එකක්.

මම පොඩිකාලේ 8 වසරෙදි වගේ නියපොතු හපන්න ගත්තේ , ඒත් ඒ කාලේ ආයිත් කොහොමහරි නැවැත්තුව බන්. දැන් ආයිත් කනව. :dull:

නවත්තන්න පුලුවන් හොද විදිහක් තමයි නියපොතු වවන්න ආස වෙන එක, එතකොට වැවුනු නියපොත්ත කන්නේ නෑ වවන්න ඕන කියල මතක් වෙන නිසා, ඒත් බන් ඒ කියපොත්ත trim කරහම ආයිත් කන්න ගන්නව හිටු කියල.:D

උබලගෙත් ඇති නේ මේ වගේ habit තියන උන්, මට පොඩ්ඩක් මේක නවත්තගන්න උදව්වක් දියන්
Thanks
 
  • Like
Reactions: wildone

Mr.Horus

Member
Nov 15, 2013
392
46
0
~Between codes~
Podi kaale nan angili walata kohomba thel da koheda gaanawa podi aya angili uranawat...ethakota thitha nisa uranne naha...ubath kohomba thel kuppiyak saakkuwe dagena palayan...niyapothu kanna hithena welawata kuppiyata angilla daaala urapan...simple plan :P
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Control your mind...kanna hitunama reject karapan karannethuwa hitapan 5parak witara karama hariyanawa....karannma hitunoth kana rath wenna kane parak gahaganin
 
ashenmaliya

Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    මාත් නියපොතු කනවා බං ජරා විදියට, පොඩි කාලෙ ඉදන් මේ වෙනකන් නියපොතු කනවා, කාලා ගිලිනවා, දැන් පුරුද්දට ගිහින් නවත්තගන්න බෑ බං , නියපොතු කාලමද කොහෙද මාව පට්ට කෙට්ටුයි.:no::no::no:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මාත් නියපොතු කනවා බං ජරා විදියට, පොඩි කාලෙ ඉදන් මේ වෙනකන් නියපොතු කනවා, කාලා ගිලිනවා, දැන් පුරුද්දට ගිහින් නවත්තගන්න බෑ බං , නියපොතු කාලමද කොහෙද මාව පට්ට කෙට්ටුයි.:no::no::no:

    :baffled::baffled::baffled::baffled:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මාත් නියපොතු කනවා බං ජරා විදියට, පොඩි කාලෙ ඉදන් මේ වෙනකන් නියපොතු කනවා, කාලා ගිලිනවා, දැන් පුරුද්දට ගිහින් නවත්තගන්න බෑ බං , නියපොතු කාලමද කොහෙද මාව පට්ට කෙට්ටුයි.:no::no::no:

    මචන් නියපොතු කාල ගිලිනව කියන්නේ නම් සෙල්ලමක් නෙමේ.

    මම කවදාවත් ගිලින්නේ නෑ බන්.

    උබ පොඩි කාලේ ඉදන් ගිල්ල කියන්නේ එක්කෝ appendix එක අයි කරල ඇති නැත්තම් මේ වෙනකොටත් උබව operate කරන්න වෙලා :baffled:
     
    Mr.Horus

    Member
    Nov 15, 2013
    392
    46
    0
    ~Between codes~
    මචන් නියපොතු කාල ගිලිනව කියන්නේ නම් සෙල්ලමක් නෙමේ.

    මම කවදාවත් ගිලින්නේ නෑ බන්.

    උබ පොඩි කාලේ ඉදන් ගිල්ල කියන්නේ එක්කෝ appendix එක අයි කරල ඇති නැත්තම් මේ වෙනකොටත් උබව operate කරන්න වෙලා :baffled:

    :yes::yes:
     
    මචන් නියපොතු කාල ගිලිනව කියන්නේ නම් සෙල්ලමක් නෙමේ.

    මම කවදාවත් ගිලින්නේ නෑ බන්.

    උබ පොඩි කාලේ ඉදන් ගිල්ල කියන්නේ එක්කෝ appendix එක අයි කරල ඇති නැත්තම් මේ වෙනකොටත් උබව operate කරන්න වෙලා :baffled:

    ඕක පොඩි එවුන්ට කියන බොරුවක්.:no:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඕක පොඩි එවුන්ට කියන බොරුවක්.:no:

    ne ban boruwak newe...godak welawata eliyata yanawa...but samaharaunge nails godak food ekka clog wela hirawenna puluwan...nails kiyanne digest karanna puluwan ekak newe agata...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕක පොඩි එවුන්ට කියන බොරුවක්.:no:

    මමත් පොඩි කාලේ ඉඳන් නියපොතු කාලා මගේ appendix eka අයින් කරන්න වුනා අවුරුදු 17.ඊට පස්සේ ඉඳන් අද වෙනකන් නියපොතු :baffled: :no:
     
    hushish21

    Active member
  • Mar 14, 2012
    417
    68
    28
    Loweth naa
    ado mamath podi kale idanma kanawa ban niyapothu..
    matath meka athaara ganna widiyak natuwa inne
    girl kiyapu nisa kalayak kanne natuwa hitiya. but dan ayeth kawenawa ban...
    eka maga wadayak. nawattaganna one kohoma hari.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මාත් නියපොතු කනවා බං ජරා විදියට, පොඩි කාලෙ ඉදන් මේ වෙනකන් නියපොතු කනවා, කාලා ගිලිනවා, දැන් පුරුද්දට ගිහින් නවත්තගන්න බෑ බං , නියපොතු කාලමද කොහෙද මාව පට්ට කෙට්ටුයි.:no::no::no:

    :rofl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ne ban boruwak newe...godak welawata eliyata yanawa...but samaharaunge nails godak food ekka clog wela hirawenna puluwan...nails kiyanne digest karanna puluwan ekak newe agata...

    ඔව් ඕක බොරුවක් කියල ගොඩක් අය කියන්නේ නියපොතු හපන්නේ නැති අයටත් appendicitis හැදෙනව, අනික නියපොතු පට්ටෙට හපල ගිලින උන්ට හැදෙන්නේත් නෑ සමහර වෙලාවට.

    අපේ මල්ලිත් බන් ගිලින්නේ නෑ, ඒත් ඉතින් ඌ එහෙම කිවුවට අම්මල පිලිගන්නේ නෑනේ. ලොල්.

    එක එකාගේ එක එක හැටියට තමයි ඉතින්
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මමත් පොඩි කාලේ ඉඳන් නියපොතු කාලා මගේ appendix eka අයින් කරන්න වුනා අවුරුදු 17.ඊට පස්සේ ඉඳන් අද වෙනකන් නියපොතු :baffled: :no:

    thama kanawada?
    dan itin appendix ekat ain karapu eke awlakut nane :rofl::rofl: