නෑ බන් මගෙ පොඩි එකා මම කන දිහා බලාගෙන නියපොතු කන්න ට්රයි කරනවා. ඒක දැක්කාට පස්සේ මම තදින්ම හිතට ගත්තා මේක මම නවත්තනවා කියලා.
තවමත් නියපොතු කන එවුන්ට මම කියන්නේ උඹලා අවංකව හිතට ගනිල්ල මේක නවත්තනවා කියලා. උඹලාට ඒක කරන්න පුළුවන්...![]()

ela machanනෑ බන් මගෙ පොඩි එකා මම කන දිහා බලාගෙන නියපොතු කන්න ට්රයි කරනවා. ඒක දැක්කාට පස්සේ මම තදින්ම හිතට ගත්තා මේක මම නවත්තනවා කියලා.
තවමත් නියපොතු කන එවුන්ට මම කියන්නේ උඹලා අවංකව හිතට ගනිල්ල මේක නවත්තනවා කියලා. උඹලාට ඒක කරන්න පුළුවන්...![]()

ela machanmatath eka para athaarune. habai dan phone eka obanawa nikan inna welawatathMath Issara Niyapothu Kewa, Ekaparatama Eka Atharila Giya.![]()

matath eka para athaarune. habai dan phone eka obanawa nikan inna welawatath![]()

ඒ මොනවද බන්?

Control your mind...kanna hitunama reject karapan karannethuwa hitapan 5parak witara karama hariyanawa....karannma hitunoth kana rath wenna kane parak gahaganin

kello ara niyapotu pata karanawa wage ekak. Eka gewama kanna hiten neti wenawa.![]()
ඇයි බන් ඒකේ ජරා රහක්වත් තියෙනවද... ලන්කාවේ ගන්න තියෙනවද?
Ow amuthu rahak tiyenne kate gevunama. Raha witarakma newi kanna hithen na eeka gaaddi. Mama nam ebay eken gatte. 5k da koheda una.

ඔන්න ඔහේ ඕනෙ නෑ බන්... තව ටික කාලෙනේ ජීවත් වෙන්න තියෙන්නේ... ඒ ටිකත් නියපොතු කනවා...![]()
niyapotu kala gilinna epa yako undukapuchcheda moka puchcheda manda pehewala waata seen ekak wenawa lu. Gloves dapan. Cotton ewa. Seetha rataka iddi nam lesi purudda nawattanna. Sati dekkata eka engilla gane nawattapan. Ada idala nawattapan wam athee suutima engille. Tawa sati dekka idala nawattapan wam athee mudda daala engille. Ehema ehema. Try ekak diyan. Puluwan ban. 

![]()