නියපොතු කනවද?

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
නෑ බන් මගෙ පොඩි එකා මම කන දිහා බලාගෙන නියපොතු කන්න ට්‍රයි කරනවා. ඒක දැක්කාට පස්සේ මම තදින්ම හිතට ගත්තා මේක මම නවත්තනවා කියලා.:yes::yes::yes:

තවමත් නියපොතු කන එවුන්ට මම කියන්නේ උඹලා අවංකව හිතට ගනිල්ල මේක නවත්තනවා කියලා. උඹලාට ඒක කරන්න පුළුවන්...:yes::yes::yes::yes:

:yes::yes::yes: ela machan
 
funmalaya

Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මේක පරණ ත්‍රෙඩ් එකක් වුනත් ආපහු Bump කරන්න හිතුනේ නියපොතු කන අයට ප්‍රයෝජනයක් වෙයි කියල හිතලා...:yes::yes::yes:
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    Ow amuthu rahak tiyenne kate gevunama. Raha witarakma newi kanna hithen na eeka gaaddi. Mama nam ebay eken gatte. 5k da koheda una.

    ඔන්න ඔහේ ඕනෙ නෑ බන්... තව ටික කාලෙනේ ජීවත් වෙන්න තියෙන්නේ... ඒ ටිකත් නියපොතු කනවා...:(:(:(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔන්න ඔහේ ඕනෙ නෑ බන්... තව ටික කාලෙනේ ජීවත් වෙන්න තියෙන්නේ... ඒ ටිකත් නියපොතු කනවා...:(:(:(

    :( niyapotu kala gilinna epa yako undukapuchcheda moka puchcheda manda pehewala waata seen ekak wenawa lu. Gloves dapan. Cotton ewa. Seetha rataka iddi nam lesi purudda nawattanna. Sati dekkata eka engilla gane nawattapan. Ada idala nawattapan wam athee suutima engille. Tawa sati dekka idala nawattapan wam athee mudda daala engille. Ehema ehema. Try ekak diyan. Puluwan ban. :yes:
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    :( niyapotu kala gilinna epa yako undukapuchcheda moka puchcheda manda pehewala waata seen ekak wenawa lu. Gloves dapan. Cotton ewa. Seetha rataka iddi nam lesi purudda nawattanna. Sati dekkata eka engilla gane nawattapan. Ada idala nawattapan wam athee suutima engille. Tawa sati dekka idala nawattapan wam athee mudda daala engille. Ehema ehema. Try ekak diyan. Puluwan ban. :yes:

    උන්ඩුකපුච්චෙ තියෙනව නම් දැන් අන්දොස් වෙන්න කල් බන්... මගේ ඕක නැතුව ඇති...
    උඹ කියන විදිහට බලන්නම්කො ට්‍රය් එකක් දීලා.... මම මාස 6ක් විතර කොන්ට්‍රොල් කරන් හිටිය බන්... මගුල් ෆිල්ම් එකක් බලන්න ගිහින් ආයෙ කැවුනා...:no::no::no: