නිය මිරිත්තාව ආවම නියපොතු ගලවනවා නේ වෙලාවකට. එහෙම ගලෙව්වම නියපොත්ත අලුතෙන් වැවෙනකොට නියපොත්ත යටින් අවුල් වෙලා හමට සම්බන්ධ වෙලා නැති ටික ආයේ ගානට සෙට් වෙලා එනවද?
එහෙම පොඩ්ඩක් කල්පනා කෙරුවාට ඕක තේරෙන්නේ නෑ. මගේ අනිත් කකුලේ නම් පොඩි කාලේ හමත් එක්කම නියපොත්ත කපලා අයින් කරා මම හිතන්නේ ඒ doctor හොඳ experience තියෙන එක්කෙනෙක් වෙන්න ඕනි. නියපොත්ත තිබ්බ විදියටම ආවා. වැඩේ කියන්නේ දැන් ඉන්න ඉන්න doctor ල ඔක්කෝම කියන්නේ නියපොත්ත ගලවන්න ඕනි කියලා. අර doctor කරපු මෙතඩ් එක ඒ කවුරුවත් කරන්නේ නෑ වගේ
Mehe dockek innawa. kiyanne mas waddha kiyala. uge wadema kapana kotana ewa nathan mahum gahana ewa. Oka niyapothu galonawa podi detath. Itpase maara kaalayak yanawa hariyata enna.එහෙම පොඩ්ඩක් කල්පනා කෙරුවාට ඕක තේරෙන්නේ නෑ. මගේ අනිත් කකුලේ නම් පොඩි කාලේ හමත් එක්කම නියපොත්ත කපලා අයින් කරා මම හිතන්නේ ඒ doctor හොඳ experience තියෙන එක්කෙනෙක් වෙන්න ඕනි. නියපොත්ත තිබ්බ විදියටම ආවා. වැඩේ කියන්නේ දැන් ඉන්න ඉන්න doctor ල ඔක්කෝම කියන්නේ නියපොත්ත ගලවන්න ඕනි කියලා. අර doctor කරපු මෙතඩ් එක ඒ කවුරුවත් කරන්නේ නෑ වගේ
BUMP
good
bump
බම්ප්
බම්ප්
Youtube eke balannako removing toe nail kiyala
Thanks කට්ටියBUMP
ඔව් එහම එනවා.
ඕක කරන්නේ හිරි වට්ටලා මිසක් සිනිහ නැති කරලා නෙමයි.
බය වෙන්න එපා ඕක වෙවෙනවා !
Mehe dockek innawa. kiyanne mas waddha kiyala. uge wadema kapana kotana ewa nathan mahum gahana ewa. Oka niyapothu galonawa podi detath. Itpase maara kaalayak yanawa hariyata enna.
Thanks කට්ටියටම විස්තරේට පුළුවන් වෙලාවක කරගන්න ඕනිඔවු බන් තිබ්බ විදියටම නියපොත්තනම් එනව කිසිම අවුලක් වෙන්නෙ නෑ.. හැබැයි ඕක ගලවන පාට් එක තමයි එපාම වෙන සීන් එක. අප්පේ මතක් කරද්දිත් මගේ කකුල රිදෙනවා
නිය මිරිත්තාව කියන්නෙ මොකෑ බංනිය මිරිත්තාව ආවම නියපොතු ගලවනවා නේ වෙලාවකට. එහෙම ගලෙව්වම නියපොත්ත අලුතෙන් වැවෙනකොට නියපොත්ත යටින් අවුල් වෙලා හමට සම්බන්ධ වෙලා නැති ටික ආයේ ගානට සෙට් වෙලා එනවද?
ඉස්මුරුත්තාව නෙවෙයිනිය මිරිත්තාව කියන්නෙ මොකෑ බං
English නම දාන්නේ නෑ. නියපොත්තක කොනකට මොකක් හරි විෂබීජයක් හරි වතුර හරි ගිහින් පැසවන්න ගන්න එක. ඕක හැමෝටම වෙන්නේ නෑ. නියපොත්ත යි හමයි හොඳට සෙට් වෙන්නේ නැති අයගේ තමයි මෙහෙම වෙනවා ඇත්තේ. හමයි නියපොත්තයි අතරට සැරව එකතු වුණාම ඒ දෙක අතර සම්බන්ධය නැති වෙලා මැරෙනවා ඒ කියන්නේ ඒ කොටසත් නියපොත්තෙ කපන කොටස වගේ වෙනවානිය මිරිත්තාව කියන්නෙ මොකෑ බං
Thanks broSamanya widiyata enawa. Mageth ohoma case ekak tibba eunata alutin ena eka ganata awa
සමහර අයගේ එහෙම හොඳ වෙන්නේ නෑ ඒත්. මට දියවැඩියාව ද මන්දාEnawa awlak na. Thuwale parissam karaganna one themaganne ehema nethuwa
Wife pregnant kale nail care karanna beri una nisa eyage eka agillaka una wede
------ Post added on Nov 10, 2022 at 8:56 AM