නියපොතු ගලවපු අය ඉන්නවා ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    නිය මිරිත්තාව ආවම නියපොතු ගලවනවා නේ වෙලාවකට. එහෙම ගලෙව්වම නියපොත්ත අලුතෙන් වැවෙනකොට නියපොත්ත යටින් අවුල් වෙලා හමට සම්බන්ධ වෙලා නැති ටික ආයේ ගානට සෙට් වෙලා එනවද?
     
    • Like
    Reactions: kinkon and NRTG

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    WEYJ4YX.jpg
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    එහෙම පොඩ්ඩක් කල්පනා කෙරුවාට ඕක තේරෙන්නේ නෑ. මගේ අනිත් කකුලේ නම් පොඩි කාලේ හමත් එක්කම නියපොත්ත කපලා අයින් කරා මම හිතන්නේ ඒ doctor හොඳ experience තියෙන එක්කෙනෙක් වෙන්න ඕනි. නියපොත්ත තිබ්බ විදියටම ආවා. වැඩේ කියන්නේ දැන් ඉන්න ඉන්න doctor ල ඔක්කෝම කියන්නේ නියපොත්ත ගලවන්න ඕනි කියලා. අර doctor කරපු මෙතඩ් එක ඒ කවුරුවත් කරන්නේ නෑ වගේ
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔවු බන් තිබ්බ විදියටම නියපොත්තනම් එනව කිසිම අවුලක් වෙන්නෙ නෑ.. හැබැයි ඕක ගලවන පාට් එක තමයි එපාම වෙන සීන් එක. අප්පේ මතක් කරද්දිත් මගේ කකුල රිදෙනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    එහෙම පොඩ්ඩක් කල්පනා කෙරුවාට ඕක තේරෙන්නේ නෑ. මගේ අනිත් කකුලේ නම් පොඩි කාලේ හමත් එක්කම නියපොත්ත කපලා අයින් කරා මම හිතන්නේ ඒ doctor හොඳ experience තියෙන එක්කෙනෙක් වෙන්න ඕනි. නියපොත්ත තිබ්බ විදියටම ආවා. වැඩේ කියන්නේ දැන් ඉන්න ඉන්න doctor ල ඔක්කෝම කියන්නේ නියපොත්ත ගලවන්න ඕනි කියලා. අර doctor කරපු මෙතඩ් එක ඒ කවුරුවත් කරන්නේ නෑ වගේ
    Mehe dockek innawa. kiyanne mas waddha kiyala. uge wadema kapana kotana ewa nathan mahum gahana ewa. Oka niyapothu galonawa podi detath. Itpase maara kaalayak yanawa hariyata enna.
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113

    බම්ප්

    බම්ප්

    Youtube eke balannako removing toe nail kiyala

    Thanks කට්ටිය 👍

    ඔව් එහම එනවා.
    ඕක කරන්නේ හිරි වට්ටලා මිසක් සිනිහ නැති කරලා නෙමයි.

    බය වෙන්න එපා ඕක වෙවෙනවා !
    Mehe dockek innawa. kiyanne mas waddha kiyala. uge wadema kapana kotana ewa nathan mahum gahana ewa. Oka niyapothu galonawa podi detath. Itpase maara kaalayak yanawa hariyata enna.
    ඔවු බන් තිබ්බ විදියටම නියපොත්තනම් එනව කිසිම අවුලක් වෙන්නෙ නෑ.. හැබැයි ඕක ගලවන පාට් එක තමයි එපාම වෙන සීන් එක. අප්පේ මතක් කරද්දිත් මගේ කකුල රිදෙනවා
    Thanks කට්ටියටම විස්තරේට පුළුවන් වෙලාවක කරගන්න ඕනි 😥 පොඩි කාලේ මගේ නියපොත්ත ගලවන්නෙ නැතුව කෑල්ලක් කපලත් හෙන කට්ටක් කෑවා වගේ මතකයි. පොඩි කාලේ ඒ දවස් වල කිසි බයක් තිබ්බේ නෑ පිහියෙන් කපනවත් බලන් හිටියා. දැන් තමයි බය 😥😬
    ------ Post added on Nov 10, 2022 at 1:30 AM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,642
    113
    Miami
    නිය මිරිත්තාව ආවම නියපොතු ගලවනවා නේ වෙලාවකට. එහෙම ගලෙව්වම නියපොත්ත අලුතෙන් වැවෙනකොට නියපොත්ත යටින් අවුල් වෙලා හමට සම්බන්ධ වෙලා නැති ටික ආයේ ගානට සෙට් වෙලා එනවද?
    නිය මිරිත්තාව කියන්නෙ මොකෑ බං
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    නිය මිරිත්තාව කියන්නෙ මොකෑ බං
    English නම දාන්නේ නෑ. නියපොත්තක කොනකට මොකක් හරි විෂබීජයක් හරි වතුර හරි ගිහින් පැසවන්න ගන්න එක. ඕක හැමෝටම වෙන්නේ නෑ. නියපොත්ත යි හමයි හොඳට සෙට් වෙන්නේ නැති අයගේ තමයි මෙහෙම වෙනවා ඇත්තේ. හමයි නියපොත්තයි අතරට සැරව එකතු වුණාම ඒ දෙක අතර සම්බන්ධය නැති වෙලා මැරෙනවා ඒ කියන්නේ ඒ කොටසත් නියපොත්තෙ කපන කොටස වගේ වෙනවා

    Samanya widiyata enawa. Mageth ohoma case ekak tibba eunata alutin ena eka ganata awa
    Thanks bro 👍
    ------ Post added on Nov 10, 2022 at 8:30 AM
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    Enawa awlak na. Thuwale parissam karaganna one themaganne ehema nethuwa

    Wife pregnant kale nail care karanna beri una nisa eyage eka agillaka una wede
    ------ Post added on Nov 10, 2022 at 8:56 AM
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    Enawa awlak na. Thuwale parissam karaganna one themaganne ehema nethuwa

    Wife pregnant kale nail care karanna beri una nisa eyage eka agillaka una wede
    ------ Post added on Nov 10, 2022 at 8:56 AM
    සමහර අයගේ එහෙම හොඳ වෙන්නේ නෑ ඒත්. මට දියවැඩියාව ද මන්දා😥