නියමයි නියමයි.....

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජෙප්පොන්ට නං දිට්ටධම්ම වේදනිය කරුමයක් පලදුන්නේ🤣

    ප්‍රේමෙගේ ආන්ඩුව පෙරලලා කාලයක් ගිහින් තමුන්ගේ මහ එකා අමුවෙන් බාබකිව් කරපු එකා එක්ක ෆයි කොටවන්න සෙට්වුන කාලේ ඉඳලා දැන් වෙනකොට තමුන්ගේ මහ එකා කියපු ඉන්දීය ව්‍යාප්ති වාදයටත් සපෝට් එකක් දීලා, අපේ කෙල්ලොන්ට කියලා සුද්දියොන්ට ජංගි මස්සවනවා කියපු එක වෙනුවට ට්‍රම්ප් ඇරපු ඇරිල්ලට ජංගි ටික විකුණගන්න බැරිව සොක් වෙලා ඉන්නේ වගේ කතා ඇහෙනකොට මහ ජෙප්පා ලෝදිය ඉල්ලගෙන බොනව ඇති

    මරු වැඩේ ජෙප්පොන්ට වුනේ. මේවා කටින් කතාකරන්න බැරි හින්දා හැම උදේම උක මැදගෙන ඇති බොරුවක් කියන්න
    🤣🤣
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    ආණ්ඩුව නා ගනියි කියල හිතුවේ, ඒත් හොඳ විදියට මෝදිට සැලකුව.ඕක අපි කලින් කියද්දී ඇහුව නං රට මේ තරම් පස්සට යන්නේ නෑ.කමක් නෑ දැන් හරි කට්ටිය ඒක පෙලට හිට ගත්තනේ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    488708078_1354231432368962_3134132926201490133_n.jpg

    489151181_1198978938451206_3438158016661165202_n.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ආණ්ඩුව නා ගනියි කියල හිතුවේ, ඒත් හොඳ විදියට මෝදිට සැලකුව.ඕක අපි කලින් කියද්දී ඇහුව නං රට මේ තරම් පස්සට යන්නේ නෑ.කමක් නෑ දැන් හරි කට්ටිය ඒක පෙලට හිට ගත්තනේ.
    මුන් ඉස්සර ඉන්දියාවට, මොදිට බැනපු විදියට මම හිතුවේ මුන් මොදිව ගෙන්නලා මරල මස් කාවි කියල.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මුන් ඉස්සර ඉන්දියාවට, මොදිට බැනපු විදියට මම හිතුවේ මුන් මොදිව ගෙන්නලා මරල මස් කාවි කියල.
    දේශපාලනයේත් බිස්නස් වලත් සදාකාලික මිතුරොත් නැ හතුරොත් නෑ. බහුතරයකට ඕක තේරෙන්නෙ නෑ. ඉමෝශනල් කලු මිට්ටො පුක ඉරාගෙන කෑගැහුවට වැඩක් නෑ.
     
    • Like
    Reactions: LZP1992 and chinmak

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    දේශපාලනයේත් බිස්නස් වලත් සදාකාලික මිතුරොත් නැ හතුරොත් නෑ. බහුතරයකට ඕක තේරෙන්නෙ නෑ. ඉමෝශනල් කලු මිට්ටො පුක ඉරාගෙන කෑගැහුවට වැඩක් නෑ.
    Happy Birthday Superman GIF
     
    • Love
    • Haha
    Reactions: AKI-SL and iworld