නියමිත කාල සිමාවේ එන්ජින් ඔයිල් මාරු කරන්න!

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මෙහෙම සල්ජ් වෙන්න නම් ඔයිල් මාරු කරන්නේ නැතිව 200000KM වත් පදින්න ඕනේ
    නැ මිනරල් ඔඉල් heat එකට හිතනවට වඩා ඉක්මනට sludge වෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    2907b8adb44f15418a31a629fb3434ed_L.jpg
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    මෙහෙම සල්ජ් වෙන්න නම් ඔයිල් මාරු කරන්නේ නැතිව 200000KM වත් පදින්න ඕනේ

    15000 kelo gatha ape ekek engin ekata oil chage nokra duwala. oya wagema thama slug wela thibbe
     
    • Like
    Reactions: vibhashana

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    20,000km oil maru nokara duwapu Mitsubishi wahanayak dekala thiyenawa. ochchara loku awulak nam thibbe ne.deparak flush karala gattama hari giya.
    oil warga anuwai duwana widiyai anuwa wenas wenwane ban. anika parana wahanayknm kagana innwa. 2006 /7 passe apu engine babala wage. slug una kyanne udata oil enneth naha. oil jackets okkoma block. oil nathwa diwa wage thma.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,401
    1,773
    113
    Bangkok
    20,000km oil maru nokara duwapu Mitsubishi wahanayak dekala thiyenawa. ochchara loku awulak nam thibbe ne.deparak flush karala gattama hari giya.
    ගොඩක් වෙලාවට flush එකෙන් පස්සෙ oil pickup එක block වෙලා oil pressure එක අඩු වෙනව. ඊළඟට හෙමීට තැපෑලෙන් බබා හම්බෙනව
     
    • Like
    Reactions: vibhashana

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ගොඩක් වෙලාවට flush එකෙන් පස්සෙ oil pickup එක block වෙලා oil pressure එක අඩු වෙනව. ඊළඟට හෙමීට තැපෑලෙන් බබා හම්බෙනව
    ගස්කට්, පැකින් , ඔඉල් සීල් ඔක්කොම අරගෙන යන්නේ එහෙම යනකොට
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    ගොඩක් වෙලාවට flush එකෙන් පස්සෙ oil pickup එක block වෙලා oil pressure එක අඩු වෙනව. ඊළඟට හෙමීට තැපෑලෙන් බබා හම්බෙනව
    ow, Main bearings godak welawata seize wenawa.. Rod knocks ehema enna gannawa.. Mama num 6 months walata wada yana hinda Castrol Edge walata maaru karanna inne.. danata yanne 15W-40 Toyota oil. Castrol Edge 5W-40. fully synthetic hinda 6 months wlata wada puluwan 5000Km walata aduwen paddath.. Mineral oil break wenna patangannawa 6 months kitu weddi.. Godak oil burn wenne Oil rings stuck wenna gaththama.. Synthetic dammama e wade wenne naa Detergent wadi hinda..
     
    • Like
    Reactions: vibhashana

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    oil warga anuwai duwana widiyai anuwa wenas wenwane ban. anika parana wahanayknm kagana innwa. 2006 /7 passe apu engine babala wage. slug una kyanne udata oil enneth naha. oil jackets okkoma block. oil nathwa diwa wage thma.
    ඔව් එකයි මමත් එහෙම කිව්වේ ..
    30000km දුවපු bighorn එකක් තිබ්බ එකෙත් නෑ
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    mobil 0w20 Sludge wenawa. දුවන්නේ නැතිව මාස 6ක් 7ක් තිබ්බොත්.
    මගේ wagonr එකේ උනා.කොරෝනා කාලේ දුවන්නේ නැතුව ඉදලා
    අත්දැකීමෙන් කියන්නේ. අනික 10000 km දුවන්න පුළුවන් කියලා තිබ්බට 8000න් වගේ මාරු කරන්න ඕනේ
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    mobil 0w20 Sludge wenawa. දුවන්නේ නැතිව මාස 6ක් 7ක් තිබ්බොත්.
    මගේ wagonr එකේ උනා.කොරෝනා කාලේ දුවන්නේ නැතුව ඉදලා
    අත්දැකීමෙන් කියන්නේ. අනික 10000 km දුවන්න පුළුවන් කියලා තිබ්බට 8000න් වගේ මාරු කරන්න ඕනේ
    Synthetic da Mineral da?