නැ මිනරල් ඔඉල් heat එකට හිතනවට වඩා ඉක්මනට sludge වෙනවාමෙහෙම සල්ජ් වෙන්න නම් ඔයිල් මාරු කරන්නේ නැතිව 200000KM වත් පදින්න ඕනේ
මෙහෙම සල්ජ් වෙන්න නම් ඔයිල් මාරු කරන්නේ නැතිව 200000KM වත් පදින්න ඕනේ
20,000km oil maru nokara duwapu Mitsubishi wahanayak dekala thiyenawa. ochchara loku awulak nam thibbe ne.deparak flush karala gattama hari giya.15000 kelo gatha ape ekek engin ekata oil chage nokra duwala. oya wagema thama slug wela thibbe
oil warga anuwai duwana widiyai anuwa wenas wenwane ban. anika parana wahanayknm kagana innwa. 2006 /7 passe apu engine babala wage. slug una kyanne udata oil enneth naha. oil jackets okkoma block. oil nathwa diwa wage thma.20,000km oil maru nokara duwapu Mitsubishi wahanayak dekala thiyenawa. ochchara loku awulak nam thibbe ne.deparak flush karala gattama hari giya.
ගොඩක් වෙලාවට flush එකෙන් පස්සෙ oil pickup එක block වෙලා oil pressure එක අඩු වෙනව. ඊළඟට හෙමීට තැපෑලෙන් බබා හම්බෙනව20,000km oil maru nokara duwapu Mitsubishi wahanayak dekala thiyenawa. ochchara loku awulak nam thibbe ne.deparak flush karala gattama hari giya.
ගස්කට්, පැකින් , ඔඉල් සීල් ඔක්කොම අරගෙන යන්නේ එහෙම යනකොටගොඩක් වෙලාවට flush එකෙන් පස්සෙ oil pickup එක block වෙලා oil pressure එක අඩු වෙනව. ඊළඟට හෙමීට තැපෑලෙන් බබා හම්බෙනව
mokadda wahane and dana oil eka?Mama 7000km walin maru karanne mageth sludge wei da danne na 🫣
ow, Main bearings godak welawata seize wenawa.. Rod knocks ehema enna gannawa.. Mama num 6 months walata wada yana hinda Castrol Edge walata maaru karanna inne.. danata yanne 15W-40 Toyota oil. Castrol Edge 5W-40. fully synthetic hinda 6 months wlata wada puluwan 5000Km walata aduwen paddath.. Mineral oil break wenna patangannawa 6 months kitu weddi.. Godak oil burn wenne Oil rings stuck wenna gaththama.. Synthetic dammama e wade wenne naa Detergent wadi hinda..ගොඩක් වෙලාවට flush එකෙන් පස්සෙ oil pickup එක block වෙලා oil pressure එක අඩු වෙනව. ඊළඟට හෙමීට තැපෑලෙන් බබා හම්බෙනව
ඔව් එකයි මමත් එහෙම කිව්වේ ..oil warga anuwai duwana widiyai anuwa wenas wenwane ban. anika parana wahanayknm kagana innwa. 2006 /7 passe apu engine babala wage. slug una kyanne udata oil enneth naha. oil jackets okkoma block. oil nathwa diwa wage thma.
Synthetic da Mineral da?mobil 0w20 Sludge wenawa. දුවන්නේ නැතිව මාස 6ක් 7ක් තිබ්බොත්.
මගේ wagonr එකේ උනා.කොරෝනා කාලේ දුවන්නේ නැතුව ඉදලා
අත්දැකීමෙන් කියන්නේ. අනික 10000 km දුවන්න පුළුවන් කියලා තිබ්බට 8000න් වගේ මාරු කරන්න ඕනේ
15000 kelo gatha ape ekek engin ekata oil chage nokra duwala. oya wagema thama slug wela thibbe