menam aluth Beachcraft 2n ekak wenna athi...පෙරේදා රෑ අහස බලන් ඉන්නකොට ලොකු සද්දයක් නැති plane එකක් Trinco පැත්තට ගියා. ඒත් කවදාවත් ඒ පැත්තට plane යන්නෙ නැති හින්දා මම flightradar24 එකෙන් බැලුවා ඒත් කිසිම දෙයක් පෙන්නුවෙ නෑ ඒ වෙලාවෙ. වෙලාව 7-8 වගේ ඇති ලොකේශන් එක කුරුණෑගල.
මේක මොකද්ද කියල හරියට හොයාගත්තේ නැත්නම් මහින්ද මහත්තයාගේ විතරක් නෙවෙයි රටේ ඉන්න හැම එකාගෙම ජීවිත අනතුරේමහින්ද මහත්තයගේ ජීවිතය අනතුරේ![]()
මේ වෙලාවේ තර්ජනයක් තියෙන්නේ මහින්ද මහත්තයට පමණයිමේක මොකද්ද කියල හරියට හොයාගත්තේ නැත්නම් මහින්ද මහත්තයාගේ විතරක් නෙවෙයි රටේ ඉන්න හැම එකාගෙම ජීවිත අනතුරේ
අපි ගැන අත ඇරපන් අර ඇමරිකාවේ දැන් දවස ගානේ එනවා යනවා . ඔච්චර හිතන්න එපා බන් . මේ වෙලාවේ ඔකකින් කන්න ඉන්නේ නාකි මයිනා පමණයි . ලංකාවේ සෙසු ජනයාට හෙන හුරා ගහලා තියෙන්නේඇවිල්ල කෙලලා යනකන් අපි දන්නෙත් නෑ ...
air space එකට ඇතුල් වෙන්නේ මොකාද කියල වත් බලන්නේ නැතුව ඇති අපේ උන් ..
Drone attack එකක් destroy කරන්න පුළුවන් technology එකක් අපිට තියෙනවා ද?මහින්ද මහත්තයගේ ජීවිතය අනතුරේ![]()
අපිට නෑනේ මේක ගන්න හොද අවස්ථාවක් .Drone attack එකක් destroy කරන්න පුළුවන් technology එකක් අපිට තියෙනවා ද?
මම නම් හිතන්නෙ retired presidents ලා , අනික් රටවල වගේ අය politics කරන්නේ නැතුව ඉන්න ඕන. අය politics කරනවා නම් treat කරන්න ඕන parliament member කෙනෙක් වගේ, මම හිතන්නේ ඒගොල්ලො social service විතරක් කරන්න ඹ්න.