නියමුවන් රහිත කුඩා ගුවන් යානයක් ත්‍රි‘මලේ මුහුදු තීරයේ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113

    1735278191341.png

    ------ Post added on Dec 27, 2024 at 11:13 AM
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    අනෙ අප්පොච්චියේ අපේ මයින්ද මහත්තයාට ඇටෑක් කරන්ඩ ආපු ඩ්‍රෝන යානවක් ශුවර් එකටම
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    Anadrone Systems Private Limited stands as a premier design, manufacturer, supplier, and service provider of Unmanned Systems, significantly contributing to the Indian Defence Forces and Weapon Developers. Since its incorporation in 2004, the company has established research and manufacturing facilities strategically located in Gurugram and Odisha.
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    පෙරේදා රෑ අහස බලන් ඉන්නකොට ලොකු සද්දයක් නැති plane එකක් Trinco පැත්තට ගියා. ඒත් කවදාවත් ඒ පැත්තට plane යන්නෙ නැති හින්දා මම flightradar24 එකෙන් බැලුවා ඒත් කිසිම දෙයක් පෙන්නුවෙ නෑ ඒ වෙලාවෙ. වෙලාව 7-8 වගේ ඇති ලොකේශන් එක කුරුණෑගල.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,600
    8,855
    113
    Shaheed drone ekak wage neda.

    පෙරේදා රෑ අහස බලන් ඉන්නකොට ලොකු සද්දයක් නැති plane එකක් Trinco පැත්තට ගියා. ඒත් කවදාවත් ඒ පැත්තට plane යන්නෙ නැති හින්දා මම flightradar24 එකෙන් බැලුවා ඒත් කිසිම දෙයක් පෙන්නුවෙ නෑ ඒ වෙලාවෙ. වෙලාව 7-8 වගේ ඇති ලොකේශන් එක කුරුණෑගල.
    menam aluth Beachcraft 2n ekak wenna athi...
    ------ Post added on Dec 27, 2024 at 11:27 AM
     
    • Like
    Reactions: BadAlucard

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    Target Drone

    Used to train pilots for air defense

    But how it ended up in trincomalee sea? Un ape muhude exercise ekak wath karada naththan parana ekak gahagena awill aththe from international waters
     
    • Like
    Reactions: ttj

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,703
    8,976
    113
    kandy
    ඇවිල්ල කෙලලා යනකන් අපි දන්නෙත් නෑ ...
    air space එකට ඇතුල් වෙන්නේ මොකාද කියල වත් බලන්නේ නැතුව ඇති අපේ උන් ..
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මහින්ද මහත්තයගේ ජීවිතය අනතුරේ 😱
    මේක මොකද්ද කියල හරියට හොයාගත්තේ නැත්නම් මහින්ද මහත්තයාගේ විතරක් නෙවෙයි රටේ ඉන්න හැම එකාගෙම ජීවිත අනතුරේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    මේක මොකද්ද කියල හරියට හොයාගත්තේ නැත්නම් මහින්ද මහත්තයාගේ විතරක් නෙවෙයි රටේ ඉන්න හැම එකාගෙම ජීවිත අනතුරේ
    මේ වෙලාවේ තර්ජනයක් තියෙන්නේ මහින්ද මහත්තයට පමණයි

    ඇවිල්ල කෙලලා යනකන් අපි දන්නෙත් නෑ ...
    air space එකට ඇතුල් වෙන්නේ මොකාද කියල වත් බලන්නේ නැතුව ඇති අපේ උන් ..
    අපි ගැන අත ඇරපන් අර ඇමරිකාවේ දැන් දවස ගානේ එනවා යනවා . ඔච්චර හිතන්න එපා බන් . මේ වෙලාවේ ඔකකින් කන්න ඉන්නේ නාකි මයිනා පමණයි . ලංකාවේ සෙසු ජනයාට හෙන හුරා ගහලා තියෙන්නේ
    ------ Post added on Dec 27, 2024 at 11:55 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    මිසයිල ආරක්ශකන පද්ධතියක් විජේරාමේ වහල මත සහ අයන් ඩෝම් පද්ධතියක් නිල වාහන ලෙස මහින්ද රාජපක්ෂට ලබා දෙන ලෙස රජයට බල කිරීමට පිලිවෙතින් පෙලගැසෙමු
     
    • Haha
    Reactions: Nidarshana_k

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    මහින්ද මහත්තයගේ ජීවිතය අනතුරේ 😱
    Drone attack එකක් destroy කරන්න පුළුවන් technology එකක් අපිට තියෙනවා ද?
    මම නම් හිතන්නෙ retired presidents ලා , අනික් රටවල වගේ අය politics කරන්නේ නැතුව ඉන්න ඕන. අය politics කරනවා නම් treat කරන්න ඕන parliament member කෙනෙක් වගේ, මම හිතන්නේ ඒගොල්ලො social service විතරක් කරන්න ඹ්න.
     
    • Wow
    Reactions: Nidarshana_k

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    Drone attack එකක් destroy කරන්න පුළුවන් technology එකක් අපිට තියෙනවා ද?
    මම නම් හිතන්නෙ retired presidents ලා , අනික් රටවල වගේ අය politics කරන්නේ නැතුව ඉන්න ඕන. අය politics කරනවා නම් treat කරන්න ඕන parliament member කෙනෙක් වගේ, මම හිතන්නේ ඒගොල්ලො social service විතරක් කරන්න ඹ්න.
    අපිට නෑනේ මේක ගන්න හොද අවස්ථාවක් .

    දේශපාලන කියන්නේ ජීවන ක්‍රමයක් එක ඇගට අනුබද්ද වෙලා තියෙන්නේ . ඇමරිකාවේ පරණ අයත් දේශපාලනයට එනවා එහෙන් මෙහෙන්

    දෙශපාලකයට අපි දෙයියෙක්ට වගේ සලකන ඕනේ අපේ මතය තමයි එතන තියෙන්නේ . ඉතින් එයාල වරද්දනව කියන්නේ අපේ මතය අවුල්.
     
    Similar threads