නියමොනියාව

chathura856

Member
May 6, 2021
12
21
3
නියමොනියාව හැදෙන්න කලින් කැස්ස උණ එනවා නේද ?

එහෙනම් දොස්තරලා කියන විදියට නිකන්ම නියමොනියාව හැදෙන්නේ කොහොම ද ?
 
emoji diaries

Well-known member
  • May 26, 2020
    12,809
    39,747
    113
    Homagama
    නියමොනියාව හැදෙන්න කලින් කැස්ස උණ එනවා නේද ?

    එහෙනම් දොස්තරලා කියන විදියට නිකන්ම නියමොනියාව හැදෙන්නේ කොහොම ද ?
    වැරදි නේ පුති.
    කලින් නෙවෙයි, ලෙඩේ මැනිෆෙස්ටේෂන් එක තමයි කැස්ස එන්නේ.
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,443
    113
    You could have pneumonia without any symptoms other than feeling crook. A CRP (C-Reactive Protein) test is a good indicator. Then you could follow up with a CXR.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,809
    39,747
    113
    Homagama
    You could have pneumonia without any symptoms other than feeling crook. A CRP (C-Reactive Protein) test is a good indicator. Then you could follow up with a CXR.

    එටිපිකල් නිව්මෝනියා වල නිකං තෙහෙට්ටුවක් විතරනේ තියෙන්නේ. උණ කැස්ස ඒවා මේවා නැති තරම්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    කොරෝනා වලට නොර්මල් එක වගේ නෙවි බං මං හිතන්නේ වයිරස් එක පෙනහළු වල සක්‍රිය වෙලා පෙනහළු ඉක්මනට සෙම වලින් වගේ පිරෙනවා එකයි වෙන්නේ. මේක හරියට වතුරේ ගිලුනා වගේ වැඩක්