නියම අන්තවාදියො උබලා..

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    නියම අන්තවාදියො උබලා..

    12341093_937839529642344_5354640548114665277_n.jpg


    සිංහ ලේ" ස්ටිකර් එක ගොඩ දෙනෙකුට ප්රශ්ණයක් වෙලා...
    .
    එහෙම "ලේ" ජාතියක් තියෙනවද අහනව...එහෙම ලේ තියෙන ජාතියක් නෑ තමයි බොල ...මිනිස්සුන්ගෙ තියෙන්නෙ මිනිස් ලේ...
    ඒත් බලපං..
    "අනේ මං උයාට ආදරෙයි බබෝ..උයා තමයි මගෙ හුස්ම...උයා මගෙ ජීවිතේ..."
    දැං මේ වචන ටික කියන් නැතුව අවුරුදු තිහක් හතලිහක් ජීවත් උන නපුංසක නොවන කවුරුත් නෑනෙ මේ කිරියේ ...දැන් එතකොට අහපු එකෙක් ඉන්නවද එහෙම කියන එකෙක් ගාවට ගිහින් " බොරු කියන්න එපා යකෝ...තෝනම් මහ අන්තවාදියෙක්...විදයාත්මකව උබේ පන තියෙන්නෙ උබේ සරීරෙ ඇතුලෙ"කියලා බ්රහ්ම ටෝක් දෙන?
    නෑනෙ...
    ප්රෙමෙදි ඔහොම තමයිලු මයෙ දෙයියො...හැගීම් බර වෙනවලු...
    අම්ම කෙනෙක් දරු කැක්කුමට මගේ පුතේ උබ මගේ ඇස් දෙක කියද්දි උබල ඒකට සංවේදි උනේ නැද්ද?
    අම්මගෙ ඇස් තියෙන්නෙ අම්ම ගාව.. පුතා කියන්නෙ වෙනම ජීවියෙක් කියල තර්ක කොලාද?
    එහෙවු රටේ...
    දැන් එතකොට ඔය "සිංහ ලේ "කියල දාන් ඉන්න කොල්ලො කෙල්ලොන්ට තමන්ගෙ වැලලෙන ශිෂ්ටාචාරයට,වදවෙන භාෂාවට ආදරෙ කරන්න අකැපයිද?ඒ ආදරේ වෙනුවෙන් හැගීම් බර වෙන්ට, වචන කියන්න අකැපයිද?
    ඉතින් උන් එහෙම කිවුවහම,දැම්මහම බොලාට මොකද?
    රෙද්ද...
    ආදරේ කියන වචනෙ ඇතුලෙ ඇතිවෙන හැගීම් පිටකිරීම දෙවිදිහකට දකින්න උබලගේ ඔලු කුරවල් උනේ කොහොමද?
    අන්තවාදය තමයි බං * ඕක*..
    *ඕක *කිවුවෙ "සිංහල"කියන පදේ ඇහුන ගමන් කුලප්පු වෙන රැඩිකල් වෙන්න උබලගෙ තියෙන සිගිති ආසාවට හිතින් මවාගන්න උබලාට නොදැනෙන උබලගේ වෛරයට..
    නියම අන්තවාදියො උබලා..
    නැත්නම් ජාතකේ අවුලක්...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෝඩකම බං.. උන් හිතන්නෙ සිංහ ලේ කිව්වම සිංහයන්ගෙ ලේ ගැන කතා කරනව කියලා.. බුකියෙ උන්ගෙ ලාමක මොල නේහ්.. තවම මෝරලා නෑ.. ඉස්කෝල නිවාඩු එකේ කරන්න දේවලුත් තියෙන්න එපෑය..
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මෝඩකම බං.. උන් හිතන්නෙ සිංහ ලේ කිව්වම සිංහයන්ගෙ ලේ ගැන කතා කරනව කියලා.. බුකියෙ උන්ගෙ ලාමක මොල නේහ්.. තවම මෝරලා නෑ.. ඉස්කෝල නිවාඩු එකේ කරන්න දේවලුත් තියෙන්න එපෑය..​
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පිටරටින් එන හිපියන්ව ස්ටේජ් එකට බඩගාල කිස් කරන,,,උන්ට තමන්ගෙ ජංගිය,බ්‍රා එක ගලවල තැගි කරන විනීත,සංවර සිංහල ජාතිය ඉදිරියට ගෙනියන්න ඉන්න මේවගේ බුද්ධිමත් කෙල්ලො ඉන්න රටේ "සිංහලේ " කියල ස්ටිකර් ගහල විතරක් හරියයිද?
    මොකක්ද ඔය ස්ටිකර් එක ගහල ඔයාල වෙනව කියල හිතන්නෙ???

    ඔයා ඔයාගෙ කාර් එකේ සිංහලේ ස්ටිකර් එක ගහල රවුමක් ගිහින් එනකොට ආඩම්බරෙන්,ඔයාගෙ නංගි හරි වයිෆ් හරි ලෝකෙටම පේන්න එන් රික්ට කිස් දීල,,ජංගිය ගලවල දීල එනවනම් කොහොමද ගෙදර ඔයාලගෙ අභිමානෙ,,,ඔයාලගෙ දරුවන්ගෙ අභිමානෙ...
    පෙනුමෙන් විතරක් වැඩක් නෑ,,ක්‍රියාවල් තියෙන්නෙ ඕන ජාතිය ආගම රකින්න
    විනය, සංවරය බින්දුව වෙලානම් මොන කතාද
    සිංහලයො හැරෙනකොට මුස්ලිම් මිනිස්සු ගවුගානක් දැන් ගිහිල්ල..
    සිංහලයන්ට අඩුගානෙ පවුලෙ ඉන්න කාන්තාවන්ගෙ ගෞරවය රැකගන්න පණ නෑ රට හදන්න ගියා