ගුණවතී මැණිකේ ඇන්ටි - God approved නියම අමු තට්ට සිංහල
Last edited:
ඉතින් සුද්දොත් එහෙම හෙමින් කතා කරනවා සිංහල උන්ටසමහරු හිතනව සින්හලෙන් හෙමින් හිව්වම උන්ට ඒක තේරුම් ගන්න පුළුවන් කියලා. මේක වැඩිහිටි අයට විතරක් තියෙන දෙයක් නෙවෙයි. පොඩි කෙල්ලෙකුත් ඔය වැඩේම කරා මම දැකල තියෙනවා.
නිවුස් වලට ගුවන් කාලය වෙන් කරනව වෙනුවට මේ වගේ පොඩි පොඩි දේවල් මිනිස්සුන්ට කියල දුන්නොත් මේ රට සෑහෙන්න ඉහලකට ගන්න පුළුවන්.
200 යයි කියලා 260 ක් ලියලා පෙන්වනවා
කැරීම හොරු ඉන්නේ ලංකාවේ
අසාධාරණ සල්ලි නේ
රෙන්න පුකේ බෙට්ට හිර උනත් මයිනා මයිනා ගානවා වැඩ බැරි දාසලතොපේ මයිනො හදපු සවුබාග රටනෙ![]()
අයියෝ මේ ලංකාවෙ නාකි උට්ටියොනම් ගම කනව බන්.. බලං ඉන්න අපිට ලැජ්ජයි මුන්ගෙ හැසිරීම...පොඩි පොඩි වචන උනත් සමහර වෙලාවට ඇක්සන්ට් එක නිසා ස්පීඩ් එක නිසා අපේ අයට තේරුම් ගන්න බැරි අවස්ථා තියෙනවා. එතකොට හිමින් කිව්වම අපේ උන්ට තේරෙන්න ගන්නවා. "මාරු නෑ" වගේ සිංහල වචනයක් හෙමින් නෙවේ, ඔළුවෙන් හිටගෙන කිව්වත් උන්ට තේරෙන්නෙ නෑ.ඉතින් සුද්දොත් එහෙම හෙමින් කතා කරනවා සිංහල උන්ට
නාකි විතරක් නම් කමක් නෑ. පොඩි කෙල්ලෙක් සුද්දෙක්ව කිස් කරන්න ඇහුවා දැක්කෙ නැද්දඅයියෝ මේ ලංකාවෙ නාකි උට්ටියොනම් ගම කනව බන්.. බලං ඉන්න අපිට ලැජ්ජයි මුන්ගෙ හැසිරීම...
රෙන්න පුකේ බෙට්ට හිර උනත් මයිනා මයිනා ගානවා වැඩ බැරි දාසල
ගුණවතී ඇන්ටි - God approved නියම අමු තට්ට සිංහල![]()