පීනන්න පුලුවන් උනාට වැඩක් නෑ බං. අපි ඉස්සර ගඟක පීනනව පොඩි කාලේ යාලුවෝ එක්ක ගිහින්. දවසක් වැස්ස කාලෙක ගිහින් හැමදාම පනින වලට මම පැන්නා. එදා කලින් දවසෙ වැස්ස පාරට ගහක මුල් ගොඩක් ගැලවිල ඇවිල්ල වතුර අස්සෙ බොර වතුරෙ පෙනුනෙත් නෑ. මගෙ ඉනෙ වැදුනෙ ඉන ඉරාගෙන ගියා පලුවක්. හොඳ වෙලාවට ඇතුලට ඇනුනෙ නෑ. ඔහොම පනිනකොට මොකක් හරි තිබිල වැදුනොත් ආයෙ මොන වැඩ්ඩ උනත් හොයනව බොරු පුතේ.උට පීනන්න පුළුවන් නේ. අරූ බොරුවට බය වෙලා.
ඇත්ත බන්.පීනන්න පුලුවන් උනාට වැඩක් නෑ බං. අපි ඉස්සර ගඟක පීනනව පොඩි කාලේ යාලුවෝ එක්ක ගිහින්. දවසක් වැස්ස කාලෙක ගිහින් හැමදාම පනින වලට මම පැන්නා. එදා කලින් දවසෙ වැස්ස පාරට ගහක මුල් ගොඩක් ගැලවිල ඇවිල්ල වතුර අස්සෙ බොර වතුරෙ පෙනුනෙත් නෑ. මගෙ ඉනෙ වැදුනෙ ඉන ඉරාගෙන ගියා පලුවක්. හොඳ වෙලාවට ඇතුලට ඇනුනෙ නෑ. ඔහොම පනිනකොට මොකක් හරි තිබිල වැදුනොත් ආයෙ මොන වැඩ්ඩ උනත් හොයනව බොරු පුතේ.