The Origin of තට්ට නියම සිංහල 😍👌

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,384
    15,525
    113
    කිරියේ ගොඩක් දෙනක් මට PM කරලා අහලා තිබ්බා මම නිතරම භාවිතා කරන තට්ට නියම සිංහල කියන phrase එකේ origin එක මොකක්ද කියලා. සැරෙන් සැරේ හැමෝටම වෙනම කියන්න බැරි නිසා thread එකක් දාලම කියන්න හිතුනා සකල ලෝක වාසී කිරියන් වෙනුවෙන්. මෙන්න මේක තමයි origin එක. mark කරලා තියෙන time stamp එකේ බලන්න.




    හැමෝටම වලතර දෙවි පිහිටයි!!! 🙏🙏
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    කිසාන්තන් අයියාහ් ඔයාටත් මන්නයට අධිපති වලතර දේවානුභාවයෙන් නිදුක් නිරෝගී සම්පත්තියම ලැබේවා!! 😘🥰😍
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,384
    15,525
    113
    කිසාන්තන් අයියාහ් ඔයාටත් මන්නයට අධිපති වලතර දේවානුභාවයෙන් නිදුක් නිරෝගී සම්පත්තියම ලැබේවා!! 😘🥰😍
    Cbs All Access Please GIF by CBS
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,192
    9,530
    113
    න්න මේක තමයි origin එක. mark කරලා තියෙන time stamp එකේ බලන්න.




    හැමෝටම වලතර දෙවි පිහිටයි!!! 🙏🙏


    අවංකවම මූ ගැන දුක හිතුන බන්,
    මූ ගැන හොයල බලන්න අම්ම තාත්ත හරි සහෝදරයෙක් හරි වත් හිටිය නන් මෙහෙම නොවෙන්න තිබ්බ, හරියට බේත් ටික වැටුන නන්
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,384
    15,525
    113
    අවංකවම මූ ගැන දුක හිතුන බන්,
    මූ ගැන හොයල බලන්න අම්ම තාත්ත හරි සහෝදරයෙක් හරි වත් හිටිය නන් මෙහෙම නොවෙන්න තිබ්බ, හරියට බේත් ටික වැටුන නන්
    :(