නියම අමු තට්ට සිංහල සීයා කෙනෙක් 😍👌

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    මටනම් පෙන්නේ මේ විඩියො කරන එකා නාකීයව ඇවිස්සුවා කියලා. ඌ කට පියන් හිටියනම් මේකා පනින්නේ නෑ
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    උට පීනන්න පුළුවන් නේ. අරූ බොරුවට බය වෙලා.
    පීනන්න පුලුවන් උනාට වැඩක් නෑ බං. අපි ඉස්සර ගඟක පීනනව පොඩි කාලේ යාලුවෝ එක්ක ගිහින්. දවසක් වැස්ස කාලෙක ගිහින් හැමදාම පනින වලට මම පැන්නා. එදා කලින් දවසෙ වැස්ස පාරට ගහක මුල් ගොඩක් ගැලවිල ඇවිල්ල වතුර අස්සෙ බොර වතුරෙ පෙනුනෙත් නෑ. මගෙ ඉනෙ වැදුනෙ ඉන ඉරාගෙන ගියා පලුවක්. හොඳ වෙලාවට ඇතුලට ඇනුනෙ නෑ. ඔහොම පනිනකොට මොකක් හරි තිබිල වැදුනොත් ආයෙ මොන වැඩ්ඩ උනත් හොයනව බොරු පුතේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,021
    1
    61,141
    113
    Mother Earth
    පීනන්න පුලුවන් උනාට වැඩක් නෑ බං. අපි ඉස්සර ගඟක පීනනව පොඩි කාලේ යාලුවෝ එක්ක ගිහින්. දවසක් වැස්ස කාලෙක ගිහින් හැමදාම පනින වලට මම පැන්නා. එදා කලින් දවසෙ වැස්ස පාරට ගහක මුල් ගොඩක් ගැලවිල ඇවිල්ල වතුර අස්සෙ බොර වතුරෙ පෙනුනෙත් නෑ. මගෙ ඉනෙ වැදුනෙ ඉන ඉරාගෙන ගියා පලුවක්. හොඳ වෙලාවට ඇතුලට ඇනුනෙ නෑ. ඔහොම පනිනකොට මොකක් හරි තිබිල වැදුනොත් ආයෙ මොන වැඩ්ඩ උනත් හොයනව බොරු පුතේ.
    ඇත්ත බන්. 🙁
     
    • Sad
    Reactions: dananjaya696