ගෝටට බැනලා වැඩැක් නෑ බන්. ඌඅහිංසකයා.
ගෝඨා හොර පාරෙන් ටෙන් ඩර් , පර්මිට් නොදෙනකොට මුලින්ම ඇමතිලා කේස් එක ඇද්ද. අන්තිමට රාජපක්ෂ පුතෙක් මූලික වෙ;ලා ගෝටව පැන්නුවා කියලා දිලිත්ම කිව්වා. ගෝටා පොහොර කේස් දාගෙන අනෙක් උන් ගේ ලණු නොකා හිටිය නම් ඌ අදටත් හොදට මේ රට පාලනය කරනවා. දිලිත්ගේ කතාව ඇත්තද බොරුද කියලා වෙච්චර සමහර දේවල් එක්ක හිතලා බලපන්.